( ළහිරු හර්ෂණ)
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතා පාගමන හේතුවෙන් කොළඹ නගරශාලාව ,ඉබ්බන්වල හංදිය ආදී අවට මාර්ග කිහිපයක දැඩි රථ වාහන තද බදයක් පවති.
පාගමන කොළඹ කොටුව දෙසට ගමන් කරමින් පවති.
( ළහිරු හර්ෂණ)
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතා පාගමන හේතුවෙන් කොළඹ නගරශාලාව ,ඉබ්බන්වල හංදිය ආදී අවට මාර්ග කිහිපයක දැඩි රථ වාහන තද බදයක් පවති.
පාගමන කොළඹ කොටුව දෙසට ගමන් කරමින් පවති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෙරටුගාමීන් ගත්තේ ඡන්ද 4000 ක්. මේ අයගේ පෙළපාලිවල එන අයවත් මේ අය කියනදේ ගණන් ගන්නේ නැති එකයි පුදුමේ.
අහිංසක විශ්ව විද්‍යාල සිසුන් අර්ථ විරහිතව පාරට බැස්සිම හෙළා දැකිය යුතුයි. මෙයාල මේ කරන්නේ උසස් පෙළ සමත් සිසුන්ට රාජ්‍ය විශ්ව විද්‍යාල එපා කරවන එක. මේ වන විට සල්ලි තිබෙන සිසුන් පිට රටවලට ඇදෙනවා තොග පිටින්. මීට අවුරුදු 5කට පෙර විශ්ව විද්‍යාල වලට ගිය අය තවමත් ඇතුලේ අන්තවාදී දේශපාලනයට යටවෙලා දුක් විදිනවා. ඒ කාලෙම පිට රටවලට ගිය අය දැන් උපාධි සම්පුර්ණ කරල ඉහළම ජීවිත ගත කරනවා. සම වයස් කණ්ඩායම් වල වෙනස පැහැදිලියි.
කරුණාකර අහිංසක මහජනතාවට හිරිහැර වෙන ලෙස හැසිරෙන සියලුම උගත් බුද්ධිමත් යයි කියාගන්න රතුහැට්ටකාරයන්ගේ ගොන් පඹයන් ලෙස හැසිරෙන අන්තරේ ඉන්නා අන්දරේලාට 88/89 සිහි ගන්වමින් පන්නා දමන ලෙස අදාළ අංශවලින් අපි ඉල්ලා සිටින්නෙමු. මේ නුගත් අන්දරේලා විනාශ කරන්නේ අහිංසක මහජනතාවගේ වටිනා කාලය, දේපොළ බැවින් මෙම අයව කිසිදු රජයේ සරසවියකට හෝ වැද්ද ගැනීම නොකළ යුතුය. එමගින් අහිංසක සරසවි සිසුන්ට තම ඉගෙනීමේ කටයුතු කර ගැනීමට හැකිවෙනු ඇත. කලට වෙලාවට බදු ගෙවන අහිංසක පුරවැසියන්ගේ බලාපොරොත්තු තම අනාගත පරපුර වැඩදායි පුරවැසියන් වනු දැකීම හැර හැමවිටම සෑම දෙයම දියව් දියව් කියමින් කෑ මොරදෙන අනාගත පරපුරක් දැකීමට නොවන බවත් අපි සදහන් කරන්නෙමු.
මීට දශක ගණනාවකට එපිටත් විශ්ව විද්‍යාලවල "යූනියන්" තිබුණු හුඟක් වෙලාවට වාමාංශික නැඹුරුවක් සහිත ඒවා. නමුත් ඒ කාලේ මේ වගේ අසික්කිත විදියට දේශපාලනය යොදා ගත්තේ නැහැ. ළමයින්ගේ ප්‍රශ්න කවදත් තිබුණා... ඒවා දඩමීමා කරගෙන තමන්ගේ දේශපාලන න්යායපත්ර ක්‍රියාත්මක කරන එක පටන් ගත්තේ මේ "ඊනියා" දේශප්‍රේමීන්...