(නිමන්ති රණසිංහ)
පැහැරගැනීමකට ලක් වූ බව කියන ස්වීස් තානාපති කාර්යාලයේ සේවිකාව වන ගාර්නියර් බැරිස්ටර් ෆැන්සිස් මහත්මියගේ ජංගම දුරකතනය අද ( 9) අද අධිකරණයට බාර දුන්නේය.
එම ජංගම දුරකතනය රස පරීක්ෂකට යොමු කර එම වාර්තාව කැඳවීම ලබන 21 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළාය.
අද නඩුව කැඳවූ අවස්ථවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තු නිලධාරීහු එම ජංගම දුරකතනය අධිකරණට බාර දුන්හ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒවගේ පිටපතුත් මාධ්යවලටයි, අන්තර්ජාල ගායකයින්ටයි අර ස්වාමින් වහන්සේලාටයි ලැබෙයිද ? දැන් නඩු භාණ්ඩ උසාවියට දෙන්න කලින් එළියට දෙන ක්රමවේදයක්නේ ක්රියාත්මක වෙන්නේ. ඒකයි අහන්නේ.
ලැජ්ජාවක් නැති කම මිසක් වෙන මොකක්ද ?