ඉම්රාන් ඛාන්ගෙන් තදබල අනතුරු ඇඟවීමක්
කාශ්මීරය සම්බන්ධයෙන් තම රට හා ඉන්දියාව අතර පවතින මත ගැටුම, හැම අතින්ම න්‍යෂ්ඨික යුද්ධයක් දක්වා වර්ධනය වීමට ඉඩ ඇතැයි සිකුරාදා එක්සත් ජාතීන් හට අනතුරු හැඟවමින් කී පාකිස්ථානු අගමැති ඉම්රාන් ඛාන් එහි ප්‍රතිඵල මුළු ලෝකයටම අත්විඳින්නට සිදු වෙතැයි ද ප්‍රකාශ කළේය. විනාඩි 50 ක් පුරා ආවේගයෙන් කතා කළ ඉම්රාන් ඛාන්, ඉන්දියාව, මුස්ලිම් බහුතරයක් ඇති දේශයේ මහා ලේ වැගිරීමක් මුදා හරින්නට ඉඩ ඇතැයි කීවේ න්‍යෂ්ඨික අවිධාරී තම විරුද්ධවාදීන් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැ