(මහින්ද නිශ්ශංක)
අතවශ්‍ය සේවා යටතේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය මගින් දිවයින පුරා රෝහල් කාර්ය මණ්ඩලයේ ගමන් පහසුව වෙනුවෙන් බස් රථ 100 පමණ යොදවා තිබේ.
ගමනා ගමනා මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ධාවන) ඒ. එච්. පණ්ඩුක මහතා ඒ බව කීවේය.
මෙම සියලු ප්‍රවාහන පහසුකම් නොමිලේ සැපයෙන බවද සාමාන්‍යාධිකාරීවරයා කීවේය.
මගී ප්‍රවාහන කළමණාකරන අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ උපදෙස් මත මෙය ක්‍රියාත්මක වේ. ඊයේ(20) සවස සිට මෙම ප්‍රවාහන පහසුකම් ක්‍රියාත්මක වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෞඛ්‍ය සේවයේ, ආරක්ෂක සේවයේ සහ වෙනත් අත්‍යාවශ්‍ය සේවාවල ඉන්න සියල්ලුම දෙනාට අවශ්‍ය කරන පෝෂණයෙන් පිරුන ආහාරපාන සහ වයිරසයෙන් ආරක්ෂා වෙන්න අවශ්‍ය දේවල් ලබාදෙන්න. මොකද මේ පිරිස් වලට යම් හානියක් වුනොත් ඉතාලියට වඩා අන්ත වෙනවා.. මාධ්‍ය මහත්තුරු පොඩ්ඩක් ඒවා හොයලා බලන්න.. මොකද අපේ දේශපාලනය කරන මිනිස්සු හැමතිස්සේම පරක්කු වෙනවා ප්‍රශ්න වලදී.