පරසන්ගස්වැවදී කඩු 2 ක් - සංයුක්ත තැටි 50 ක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට
යුද හමුදාව සහ පොලිසිය එක්ව පරසන්ගස්වැව සහ කටුකැලියාව යන ප්රදේශවල සිදුකළ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී කඩු දෙකක්, පරිගණක උපාංග, ආගමික දේශනා ඇතුළත් සංයුක්ත තැටි 50 ක්,චෙක්පොත් කිහිපයක් සමඟ මුස්ලිම් ජාතිකයන් දෙදෙනෙකු අද (07) අත්අඩංගුවට ගත්බව පරසන්ගස්වැව පොලිසිය කියයි.