(ඩි.ජි.සුගතපාල)
උණ රෝගය වැළඳුණු කුඩා දරුවකු කරාපිටිය රෝහලේ කොරෝනා වයිරසය යැයි සැක විශේෂිත වාට්ටුවකට ඇතුළත් කළ බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
එම දරුවා ඇල්පිටිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු එහි වෛද්‍යවරු කරාපිටිය රෝහලට මාරු කර යවා තිබේ.
දරුවාගේ වයස අවුරුදු දෙකයි මාස දෙකක් වේ.
එම දරුවාගේ පියා වෙන්නප්පුවේ සිට නිවසට පැමිණ තිබෙන බව පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
උණ වැළඳුණු කුඩා දරුවෙක් කරාපිටියේ විශේෂිත වාට්ටුවකට