ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන නව කොරෝනා වයිරසයෙන් බැටකන ඇමෙරිකානු ජනතාවට සහන සැලැසීම සඳහා යෝජනා වූ ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියනයක ආර්ථික වැඩසටහන සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණීමට රිපබ්ලිකන් පක්ෂයට හා ඩිමොක්‍රටික් පක්ෂයට නොහැකි වී ඇත.
අදාළ ගිවිසුම සම්බන්ධයෙන් එකඟතාවකට එළැඹීම සඳහා කාලසීමාවක් ද නම් කර තිබිණි. මූල්‍ය සහන බෙදා දෙන්නේ කෙසේද එය කෙසේ විය යුතුද යන්න සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණීමට නොහැකි විය. මේ අනුව අද පස්වරුවේ ද මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය.
සිකුරාදා දිනය සඳහා කොටස් වෙළෙඳපොළ කටයුතු නවත්වන විට ඇමෙරිකා එක්සත් ජනපදයේ කොටස් වෙළෙඳපොළවල් දශකයකට පසු සතියක් තුළ වාර්තා කළ විශාලතම කඩා වැටීම වාර්තා කර තිබිණි. පසුගිය සතියක කාලයේදී කොටස් වෙළෙඳපොළවල් 17% කින් පහත වැටිණි.
ඒ.එෆ්.පී.
055
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ඩොලර් ට්‍රිලියනය ගැන රිපබ්ලිකන්-ඩිමොක්‍රටික් පක්ෂ මත දෙකක