ජර්මනියේ කොරෝනා රෝගය ආසාදනය වූ පුද්ගලයන් 47 දෙනෙකු මේ වනවිට මියගොස් ඇත.
සිකුරාදා(20) වනවිට 31ක්ව තිබූ මරණ සංඛ්‍යාව එක් දිනක් ඇතුලත 16 කින් වැඩිවී ඇතැයි බලධාරීහු පවසති.
පසුගිය පැය 24 ඇතුළත අළුතින් කොරෝනා වයිරස රෝගීන් 2,705 ක් හමුවී ඇතැයි වාර්තා වන අතර ඒ අනුව සම්පූර්ණ ආසාදිතයින්ගේ සංඛ්‍යාව 16,662 ක් දක්වා ඉහළ ගොස් ඇති බව එරට බෝවන රෝග පිළිබඳ ආයතනය පවසයි.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd