(ඩයනා උදයංගනී)
මුල්ලේරියාව නැගෙනහිර කොළඹ මූලික රෝහලත් හෙට (21) සිට කොරෝනා ආසාදිත රෝගීන්ගේ ප්‍රතිකාර කටයුතු වෙනුවෙන් යොදා ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
එහි ඇදන් 100 ක් කොරෝනා ආසාදිත රෝගීන්ගේ ප්‍රතිකාර කටයුතු වෙනුවෙන් සූදානම් කර ඇති අතර ඇදන් 30 අසාධ්‍ය තත්ත්වයට පත්වන රෝගීන් වෙනුවෙන් වෙන්කර ඇතැයි එම අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් පැවසීය.
අවශ්‍ය වුවහොත් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල රෝහලේ දැඩි සත්කාර ඒකකද මේ වෙනුවෙන් ලබාගන්නා බව අමාත්‍යාංශය පවසයි.
මේ වන විට කොරෝනා රෝගීන් ප්‍රතිකාර ලබන අයි.ඩී.එච් රෝහලේ ධාරිතාව ඉක්මවා ගියහොත් ඉන්පසු රෝගීන්ට ප්‍රතිකාර කරන දෙවැනි රෝහල ලෙස මුල්ලේරියාව මූලික රෝහල යොදා ගැනීමට නියමිතය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
මුල්ලේරියාව රෝහලත් හෙට සිට ආසාදිත රෝගීන් සඳහා වෙන් කෙරේ