(මහින්ද නිශ්ශංක)
හිගයකින් තොරව බෙදා හැරීම සඳහා රටට අවශ්‍ය ඉන්ධන තොග ලංකා ඛනිජතෙල් නීතිගතසංස්ථාව සතුව පවතින බව සභාපති සුමිත් විජේසිංහ මහතා පවසයි.
සියලු ඉන්ධන පිරවුම්හල් විවෘතව තබන ලෙස උපදෙස් දී ඇතැයිද පවසන සභාපතිවරයා එම ඉන්ධනපිරවුම්හල්වලද අවශ්‍ය තරම් ඉන්ධන තොග රැස් කර ඇති බවද සඳහන් කළේය.
ඉන්ධන නොමැති වේ යැයි ජනතාව කිසිඳු බියක් ඇති නොකරගත යුතු යැයිද සභාපතිවරයා කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තියෙනව්වද බලන්න පුළුවන් එක නැවක් එන්න පරක්කු වූනොතින්