IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


ස්පාඤ්ඤයේ කොරෝනා මරණ 1326 දක්වා ඉහළට

ස්පාඤ්ඤයේ කොරෝනා වයිරසයෙන් මියගිය සංඛ්‍යාව 1326ක් දක්වා ඉහල ගොස් තිබේ. 

එරට සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ පසුගිය පැය 24 ඇතුලත මරණ 324ක් වාර්තා වී ඇති බවයි.

ආසාදිත රෝගීන් සංඛ්‍යාව 24926ක් වන අතර එය පසුගිය දිනයට වඩා 4946ක වැඩිවීමකි.

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)



අදහස් (1)

ස්පාඤ්ඤයේ කොරෝනා මරණ 1326 දක්වා ඉහළට

Kumar Saturday, 21 March 2020 03:42 PM

අධිකලෙස දුම්පානය කරන ජනයා වෙසෙන රටවල්වල මරණ වැඩි බව මෙරට වෛද්‍යවරු සිතන්නෙ. මේ වෛරසය පෙනහලුවට බලපාන අතර තමන්ගේ පෙනහළු මොනම හේතුවක් නිසා දුර්වලනම් ඒ කෙනාට දරුණු ලෙස බලපෑමක් ඇතිවිය හැක. මැලේරියාවට දෙන පෙති ඇමෙරිකාවේ වගේ ලංකාවේ රෝගීන්ටත් ලබාදී යහතක් සිදුවෙනවද යන්න බැලුවොත් හොදනැද්ද.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31351 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13569 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11008 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 123 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 968 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site