(සමන් පාලිත නානායක්කාර)
කොරෝනා වයිරසය මැඩ පැවැත්වීම සඳහා දියතලාවේ නිරෝධායන මධ්‍යස්ථාන හතරක් ක්‍රියාත්මක බවත් එහි පුද්ගලයන් 496 දෙනෙකු රඳවා නිරෝධායන කටයුතු සිදුකරන බවත් පොලිසිය කියයි.
කහගොල්ල ලටෙක් කාර්මික වැඩ බිම (198) දියතලාව යුධහමුදා රෝහල (67) ගැමුණු හේවා බලඇණිය (74) යුධ හමුදා නිවාඩු නිකේතනය(157) නිරෝධායන මධ්‍යස්ථාන ක්‍රියාත්මක වෙයි.
මේවායෙහි පිරිමි 304 ක් ද ගැහැනු 136ක් ද ළමුන් 46 දෙනකුද .විදේශිකයන් 10 දෙනකු ද සිටින බව පොලීසිය කියයි .
ඔවුහු දින දහහතරක් නිරෝධායනය වීමට නියමිතය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd