දකුණු ඇමරිකානු රටක් වන පැරගුවේ සමූහාණ්ඩුවේ පළමු කොරෝනා වෛරස මරණය වාර්තා වී තිබේ.
මෙම පුද්ගලයා සිකුරාදා(20) මියගිය බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේය.
පැරගුවේ හි මේ වන විට කොරෝනා වෛරස රෝගීන් 18 ක් තහවුරු වී තිබේ.
ජනාධිපති මාරියෝ අබ්ඩෝ මහතා විසින් කලින් ප්‍රකාශයට පත්කරන ලද නිරෝධායන ක්‍රියාවලිය අප්‍රේල් 12 දක්වා දීර්ඝ කළ අතර පොදු ස්ථාන වලින් ඉවත්ව හැකිතරම් හුදකලාව සිටින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
(රොයිටර් පුවත් ඇසුරිනි - 085)
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
පැරගුවේ පළමු කොරෝනා මරණය වාර්තා කරයි