‘‘මානව හිමිකම් කවුන්සිලය සමඟ සමීපව කටයුතු කරනවා‘‘
තිරසර සංවර්ධනය, සාමය, සංහිඳියාව උදා කරගැනීම සඳහා ජාතික ප්‍රතිපත්ති රාමුවක් යටතේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරිය සහ ඇගේ කාර්යාලය සමඟ සමීපව කටයුතු කරන බව විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (27) පැවැසීය.