වනජීවි ඇමැති ඇතුළු 24 කට නොතීසි
පරිසර හා වනජීවි සම්පත් සහ ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන, එම අමාත්‍යාංශ ලේකම්, වනජීවී අධ්යක්ෂ ජනරාල් ඇතුළු පෙත්සමේ වගඋත්තරකරුවන් 24 දෙනෙකුට ලබන 27 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි නියෝග කරමින් අභියාචනාධිකරණය අද (2) නොතීසි නිකුත් කළේය.