IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


කුසල් මෙන්ඩිස් අත්අඩංගුවට

(යොහාන් බාසුර සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස්, පානදුර ගොරකාන ප්‍රදේශයේ දී අද (5) පෙරවරු 5.15 ට පමණ සිදු වූ රිය අනතුරක් සම්බන්ධයෙන් පානදුර උතුර පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.

එම අනතුරෙන් 64 හැවිරිදි පිරිමි පුද්ගලයකු මරණයට පත්ව තිබේ.

ඔහු මත්පැන් පානය කර සිටියේ දැයි පරීක්ෂා කිරිම සඳහා පානදුර රෝහලට රැගෙන යාමට නියමිතය.

(ඡායාරූප - බිමල් ශ්‍යාමන් ජයසිංහ)



අදහස් (11)

කුසල් මෙන්ඩිස් අත්අඩංගුවට

සිරිබිරිස් Sunday, 05 July 2020 04:14 AM

කොහොමත් ලොකු ඔළුවකින් ඉන්න ක්‍රිඩකයෙක්.

:       0       0

දොලේවත්ත Sunday, 05 July 2020 04:21 AM

දේශපාලකයන් වගේම තවත් ඔලුව උදුම්මාගත් පිරිසක් තමයි මේ ක්‍රිකට් ක්‍රීඩකයෝ.

:       0       0

Ranga Sunday, 05 July 2020 04:44 AM

ඇතුලේම තියාගන්න. එළියේ හිටියට වැඩක් නැහැනේ..

:       0       0

Ranjith Sunday, 05 July 2020 05:45 AM

බීලා නම් කුසලුත් දැන් ලංකාවේ ක්‍රිකට් නායකත්වයට සුදුසු රෝලේ මොඩෙල් එකක් වේවි..

:       0       0

abaran Sunday, 05 July 2020 07:14 AM

නම කුසල් ඒ වුනාට කරන්නේ....

:       0       0

Asanga Sunday, 05 July 2020 08:11 AM

සමහරක් අය හිතාගෙන ඉන්නේ පාර ඒගොල්ලන්ගේ බූදලය කියලනේ... උපරිම දඬුවම් දෙන්න ඕනේ ආයෙත් නොකරන්නම..

:       0       0

අමල් Sunday, 05 July 2020 10:53 AM

කුසල් මෙන්ඩිස් කියල විශේෂයක් ඕනෙ නෑනේ. නීතිය හරියට ක්‍රියාත්මක කරනවා නම් ප්‍රශ්නයක් නෑ.. ඒක සංගක්කාර, මහේල, අරවින්ද, මුරලි කියල උනත් ප්‍රශ්නයක් නෑ. දේශපාලකයන්ට උනත් ඒ විදියටම වෙනව නම් අනිත් අය නිකන් බොරුවට දඟලන්නෙ නැතුව ඉන්නව නම් හොඳයි.

:       0       32

RaveendraSunday, 05 July 2020 07:40 PM

සහතික ඇත්ත.. දක්ෂද, නැද්ද, ලොක්කද, සොක්කද, දේශපාලුවාද, දේශපාලඥයද, දොස්තරද, කොන්දොස්තරද, අදාලම නැත.. වියයුත්තේ නීතිය නිසිලෙස ක්‍රියාත්මක වීමයි..

:       0       2

Ruhunu Sunday, 05 July 2020 12:15 PM

තාම හරියට බලයක් අල්ලා ගන්නබැරිව කොහොම ලයිසන් ගත්තද මන්දා...?

:       47       32

චමේශ් Monday, 06 July 2020 01:28 AM

කිසිම සමාවක් දෙන්න එපා. මිනිස්සුන්ට වැරදි ආදර්ශයක් දෙන්න එපා.. බලවත් අයට නීතිය නමන්නට පුළුවන් කියලා. සල්ලි දීලා බේරිලා යන්න බලාගෙන ඇති.. නමුත් බරපතල වරදක් කරලා තිබුණේ. නිදිමත නම් හෝ අරක්කු බිව්වා නම් මිනිස්සු මරන්න කාටවත් බලයක් නැහැ... අපරාදේ අහිංසක දරු පවුල...

:       0       37

පූජාMonday, 06 July 2020 07:00 AM

ලක්‍ෂ 10ක් දීලා බේරිලා ගිහින් තියෙන්නේ... මිනිසෙකුගේ ජීවිතයේ වටිනාකම ලක්‍ෂ දහයද?

:       0       33

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 71 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 728 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 350 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site