(නිමල කොඩිතුවක්කු)
කොරෝනා වසංගතයේ හේතුවෙන් තාවකාලිකව අත්හිටවූ ග්‍රහලෝකාගාර දර්ශන අනිද්දා(7) සිට නැවත ආරම්භ කිරීමට රජය පියවර ගෙන තිබේ.
සෞඛ්‍ය අංශ හා රජය විසින් පනවා ඇති සෞඛ්‍ය විධාන වලට අනුකූලව එම කටයුතු යළි ආරම්භ කරන බව උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ (ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාර) අරුණ ප්‍රභා පෙරේරා මහතා සඳහන් කරයි.
සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම සඳහා සියලු දර්ශන සීමිත නරඹන්නන් ප්‍රමාණයක් පමණක් සහභාගි කරගනිමින් පවත්වන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ග්‍රහලෝකාගාරය අනිද්දා සිට විවෘතයි