( ජයන්ත සමරකෝන්)
කොළඹ දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද පත්‍රිකා අදාළ තේරීම්භාර නිලධාරීන් වෙත බෙදාහැර අවසන් බව කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය කියයි.
තැපැල් ඡන්ද දැන්වීම් පත්‍රිකා 36530 ක් ඊයේ වන විට බෙදා අවසන් කළ බවද කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් ජයරත්න මහතා පැවසීය.
දිස්ත්‍රික්කයේ මධ්‍යස්ථාන25 කින් තැපැල් තැපැල් ඡන්ද පත්‍රිකා බෙදූ බවද ඒ මහතා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකක්ද මේ "කොළඹ දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද පත්‍රිකා අදාළ තේරීම්භාර නිලධාරීන් වෙත බෙදාහැර අවසන් කියලා කියන්නේ". කොළඹ දිස්ත්‍රික්කයට ඉන්නේ එක තේරීම් භාර නිලධාරියෙක් පමණයි. ඒ තමා කොළඹ දිසාපති...