එක්කෝටි තිස්පන් ලක්ෂයක මත්පෙති තැපෑලෙන්
රුපියල් එක් කෝටි තිස් පන් ලක්ෂ අනූ හත් දහස් පන්සීයක් (135,97,500) ක් වටිනා මත්පෙති තොගයක් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන්ගේ බාරයට ගෙන තිබේ. බෙල්ජියමේ සිට කොළඹ , මරදාන ප්‍රදේශයේ ලිපිනයකට මෙම පාර්සලය එවා තිබුණි .