IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


10 කට කොරෝනා හැදීමෙන් වෙරළබඩ පොලිසිය වහයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

වෙරළබඩ පොලිසියේ නිලධාරීන් 10දෙනෙකුට කොරොනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් වෙරළබඩ පොලිසිය තාවකාලිකව වසා දමා  ඇතැයි පොලිසිය කියයි.

පෑලියගොඩ මත්ස්‍ය තොග වෙළඳ  සංකීර්ණයෙන් කොරෝනා වයිරසය එම නිලධාරීන්ට ආසාදනය වී ඇති බව  පොලිසිය පවසයි.

මේ හේතුවෙන් පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු වෙරළබඩ පොලිසියේ  නිලධාරීන් 83 දෙනකු   ස්වයං නිරෝධායනයට   ලක්කර ඇති අතර එම පිරිස පී. සී. ආර්. පරීක්ෂණවලට ලක් කර ඇත.

වරාය පොලිසිය සහ කොටහේන පොලිසිය වෙරළබඩ පොලිසියේ  රාජකාරි කටයුතු ආවරණය කරනු ඇතැයි පොලිස් නිලධාරියෙක් පැවසීය.

 



අදහස් (1)

10 කට කොරෝනා හැදීමෙන් වෙරළබඩ පොලිසිය වහයි

සිරි Friday, 30 October 2020 05:15 PM

වෙරළබඩ පොලිසිය මොන එහෙකට පෑලියගොඩ ගියාද, වෙරළෙන් මාළු අල්ලගන්නෙ නැතුව...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 44 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 713 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site