(මලිෂා ගුණවර්ධන)
එයාර් වයිස් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 18 වැනි ගුවන් හමුදාපතිවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත්කරනු ලැබ තිබේ.
නොවැම්බර් 2 වැනිදා සිට මෙම පත්වීම බලපැවැත්වෙනු ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපගේ උණුසුම් සුබපැතුම් !!! තමන් උපන් ලක්බිම පණ මෙන් ආරක්ෂා කරමින් රටට යහපතක් කිරීමට ඔබට සැමවිටම හැකිවේවා...!!!