
මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරට අද(28) රාත්‍රී 7.00 වනවිට ආසාදිතයන් 414දෙනෙකු එක් වී තිබේ.
මේ දක්වා එම පොකුරෙන් වාර්තා වූ ආසාදිතයන් ගණන 5731කි. අද දිනයේදී හඳුනාගත් පිරිස සමඟ කොරෝනා පොකුරේ සමස්ත ආසාදිතයන් ගණන 6145ක් බවට පත්ව ඇත.
අද හඳුනාගත් පිරිස අතර 62දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින්ද, සෙසු 352දෙනා පෑලියගොඩ මාළු වෙළඳසැලෙන් හඳුනාගත් අයගේ ආශ්‍රිතයන් බවද හඳුනාගෙත තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවම සමාජගත වෙලා නැහැ නේද? සමාජගත වෙනවා කියන්නේ.. රටේ මුලු ජනගහනයටම කොරෝනා හැදෙන එක වෙන්න ඇති.