IMG-LOGO

පූඩළුඔය නගරය වසා දමයි

( රංජිත් රාජපක්ෂ )                                                       

            
තලවකැලේ පුඩළුඔය , වටගොඩ , කොත්මලේ යන ප්‍රදේශවලින් කොවිඩ් 19 වෛසරය ආසාදනය වු රෝගින් කිහිප දෙනෙකු හමුවිම නිසා තලවකැලේ පුඩළුඔය නගරයට වතු කම්කරුවන් සංචරණය විම නතර කිරිම සදහා පුඩළුඔය නගරය දින කිහිපයක් වසා දැමිමට එම නගරයේ වෙළද සංගමය අද (30) දින සිට කටයුතු කර ඇත.


කොවිඩ් 19 වෛරසය අසාදනය වු එම ප්‍රදේශයේ රෝගින් මේ වන විට නිරෝධාන මධ්‍යයස්ථාන කරා යොමු කර ඇති අතර එම රෝගින්ගේ පවුල් වල සමාජිකයන් විශාල පිරිසක් ඔහුන්ගේ නිවාස වල මේ වන විට ස්වයං නිරෝධානයට යොමු කර ඇත.

පුඩළුඔය නගරය සම්පුර්ණයෙන්ම විෂබිජහරණය කර කොවිඩ් 19 වෛරසය වතු ආශ්‍රිත ප්‍රදේශවලින් පැතිර යාමේ අවධානම පහව යාමෙන් පසු පුඩළුඔය නගරයේ වෙලදසැල් විවෘත කරන බවයි  එම වෙළෙද සංගමයේ ලේකම් ඉන්ද්‍රසේන මාවුස්සාව මහතා පැවසිය.
 
 
 



අදහස් (0)

පූඩළුඔය නගරය වසා දමයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 59 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 247 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 50 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site