රට පැන්න පාතාල නායකයන් 10 ක් අල්ලන්න ලෝක පොලිස් සහාය විදේශයන්හි සිට අපරාධ මෙහෙයවන නමගිය අපරාධකරුවන් දස දෙනකු අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලිසියෙන් (INTERPOL) රතු නිවේදන ලබාගෙන ඇතැයි අපරාධ හා සංවිධානාත්මක අපරාධ අංශය බාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා පැවැසීය. 24 June 2020
රිෂාඩ්ගේ මල්ලී සහරාන්ව 2017 දී ඉන්දියාවට යවලා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සොහොයුරු රිෆ්ඛාන් බදියුදීන් යන අය ජාතික තවුහිද් ජමාද් සංවිධානයේ නායක සහ්රාන් හෂීම් නමැත්තාට 2017 වර්ෂයේ දිනෙක මන්නාරමේ සිට බෝට්ටුවකින් ඉන්දියාවේ කාෂ්මීරය වෙත පලා යෑමට උපකාර කර ඇතැයි හිටපු බුද්ධි අධ්‍යක්ෂකවරයෙක් පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධ විමර්ශනය කරන ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ ඊයේ (23) සාක්ෂි දෙමින් පැවසීය. 24 June 2020
පළාත් සභා රටට තවදුරටත් අවශ්‍යද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් පිළිබඳ මාතෘකාව යළිත් දේශපාලන කරළියේ උණුසුම් මාතෘකාවක් බවට පත්වෙමින් තිබේ. අගෝස්තු 05 වැනිදා පැවැත්වෙන මහා මැතිවරණයේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සඳහා අවශ්‍ය වන පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් ලබාගැනීම ආණ්ඩුවේ ප්‍රධාන අරමුණක් වීම එයට හේතුව වී තිබේ. ඒ වෙනුවෙන් ආණ්ඩුව තම ප්රචාරක ව්‍යාපාරය තුළ වැඩි බරක් තැබීමටද ක්‍රියාකරමින් සිටියි. 24 June 2020
මහින්දානන්දගේ පැමිණිල්ල බාරගන්න පොලිසිය නාවලපිටියට යයි 2011 ලෝක කුසලානය සම්බන්ධයෙන් සිදු වුවේ යැයි කියන තරග පවාදිම සම්බන්ධයෙන් තමන් කළ ප්‍රකාශයට අදාල පිටු හයකින් සමන්විත ලියකියවිල්ලක් අද (24) පොලිස් විශේෂ විමර්ෂණ අංශය වෙත පැමිණිල්ලක් කළ බව හිටපු ක්‍රිඩා අමාත්‍යය සහ මහනුවර දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණේ අපෙක්ෂක මහින්දනන්ද අලුත්ගමගේ මහතා පැවසීය. 24 June 2020
කොරෝනා ආසාදිතයින් ගණන 1991 දක්වා ඉහළට කොරෝනා ආසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1991 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. 23 June 2020
කොරෝනා නිසා නැවතී තිබූ පිළිකා ප්‍රතිකාර ජූලි 1 සිට යළි ඇරඹේ කොවිඩ් 19 හෙවත් කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් තාවකාලිකව නවත්වා තිබූ මහරගම, අපේක්ෂා රෝහලේ ඇතැම් ප්‍රතිකාර කටයුතු ලබන මස 1 වැනිදා සිට යළිත් ආරම්භ කරන බව එහි අධ්යක්ෂ, වෛද්‍ය වසන්ත දිසානායක මහතා ලංකාදීපයට පැවසීය. 23 June 2020
වෛද්‍ය උපකරණ ගන්න ජපන් යෙන් මිලියන 800 ක ප්‍රදානයක් කොවිඩ් 19 වසංගතය වැළැක්වීමට අවශ්‍ය වෛද්‍ය උපකරණ සැපයීම සඳහා ජපාන යෙන් මිලියන 800 ක ප්‍රදානයක් ශ්‍රී ලංකාවට ලබාදීමට ජපාන රජය එකඟතාවය පළ කර ඇත. 23 June 2020
ලංගමට නව බස් රථ 80 ක් ලංකා ගමනා ගමන මණ්ඩලය සඳහා නව බස් රථ 80 ක් මිලදී ගැනීමට ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශය තීරණය කර ඇත. 23 June 2020
මදුගසා කොටි දඩයම් කර දත් අලෙවි කිරීමේ ජාවාරමක් කඳුකරයේ කොටි මදුගසා මරා දත් නිය ඇතුළු කොටස් අලෙවිකිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක වෙමින් පවතින බව පෙනී යන්නේ යැයි පරිසරවේදීහු චෝදනා කරති. 23 June 2020
වෛද්‍ය උපකරණ ගන්න ජපන් යෙන් මිලියන 800 ක ප්‍රදානයක් කොවිඩ් 19 වසංගතය වැළැක්වීමට අවශ්‍ය වෛද්‍ය උපකරණ සැපයීම සඳහා ජපාන යෙන් මිලියන 800 ක ප්‍රදානයක් ශ්‍රී ලංකාවට ලබාදීමට ජපාන රජය එකඟතාවය පළ කර ඇත. 23 June 2020
කැලණි සරසවියේ සිසීටීවී ගැලවූ 11 දෙනාට ඇප කැලණිය සරසවියේ සීසීටීවී කැමරා පද්ධතිය ගලවා ඉවත් කළැයි කියන සිද්ධියට සම්බන්ධ තවත් සැකකාර සිසුන් 11 දෙනෙකු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව එක් අයකුට රුපියල් ලක්ෂ පහ බැගින් වු ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට මහර ප්‍රධාන මහේස්ත්‍රාත් රුවන් පතිරණ මහතා අද (23) නියම කළේය. 23 June 2020
‘‘විෂමාචාර කළ නිලධාරීන් ඉන්නවා නම් නීතිමය පියවර ගන්න‘‘ ශ්‍රී ලංකා මහ බැංකු නිලධාරීන් විෂමාචාර ක්‍රියා කර ඇත්නම් එම නිලධාරීන්ට එරෙහිව නීතීමය ක්‍රියාමාර්ග ගන්නැයි ශ්‍රී ලංකා මහ බැංකුව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමෙන් ඉල්ලීමක් කර ඇත. 23 June 2020
දකුණු අප්‍රිකාවේ කෝවිඩ් ආසාදිතයින් ලක්ෂය ඉක්මවයි දකුණු අප්‍රිකාවේ නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන ලක්ෂය ඉක්මවා ගොස් ඇත. 23 June 2020
පොලිස් සැරයන්වරු 366 ක ගෙන් අයිතිවාසිකම් පෙත්සමක් ජාතික පොලිස් කොමිසමේ චක්රලේඛනයට අනුව තමන් සියලුම සුදුසුකම් සපුරා තිබියදීත් , තමන්ට උප පොලිස් පරීක්ෂක තනතුරට උසස් නොකිරීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවත් , තමන්ට නියමිත උසස් වීම් ලබා දෙන ලෙස වැඩබලන පොලිස්පතිවරයාට නියෝග කරන්නැයි ඉල්ලා පොලිස් සැරයන්වරුන් 366 දෙනෙකු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (23) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළහ. 23 June 2020
මාතලේ රෝහලට සී ටී ස්කෑන් ඒකකයක් මාතලේ දිස්ත්‍රික් මහ රෝහලේ සී ටී ස්කෑන් ඒකකය මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් අද(23) විවෘත කෙරුණී. 23 June 2020
අගරදගුරුට බැන වැදීම ගැන හරීන් සමාව ගනී අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ට අගරදගුරුතුමන් වෙනුවට ‘අදරදගුරු’ ලෙස පැවසීමෙන් වූ වරදට සමාව ගන්නා බව බදුල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා පැවසීය. 23 June 2020
විදේශ සේවා නියුක්තිකයන්ගෙන් ලැබෙන ආදායම අඩුවෙයි විදේශ සේවා නියුක්තිකයන්ගෙන් මෙරටට ලැබෙන ප්‍රේෂණ ඉකුත් අප්‍රේල් මාසයේදී 32.3% කින් පහත වැටී ඇත. 23 June 2020
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරෙසති මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට පවතින ගැටලු විසඳා නොදෙන්නේ නම් ලබන 29 වැනිදා සිට කොරෝනා මර්දන රාජකාරීවලින්, මැතිවරණයට අදාළ රාජකාරීවලින් සහ බෝ වන රෝග පාලන කටයුතුවලින් ඉවත්වන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. 23 June 2020
වල්ලපට්ට ළග තබාගත්තාට 25,000 ක් දඩ බලපත්‍ර නොමැතිව නීතිවිරෝධි ලෙස වල්ලපට්ට කිලෝ 11ක් සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් වරදකරු වූ පුද්ගලයෙකුට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද(23) රුපියල් 25,000ක දඩයක් නියම කළේය. 23 June 2020
දුම්රියක් පීලි පනී උඩරට දුම්රිය මාර්ගයේ අඹේවෙල සහ පට්ටිපොල දුම්රිය ස්ථානය අතර ස්ථානයකදී අද (23) ප.ව. 1.30 ට පමණ දුම්රියක් පීලිපැනිමකට ලක්ව තිබේ . 23 June 2020
සංචාරකයින්ට නවාතැන් ගත හැක්කේ ලියාපදිංචි ස්ථානවල පමණයි අගෝස්තු 01 වැනිදා සිට දිවයිනට පැමිණෙන සංචාරකයන්ට නවාතැන් ගත හැක්කේ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි හෝටල් නවාතැන් සපයන ස්ථානවල පමණක් යැයි සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අද (23) පැවසීය . 23 June 2020
සජිත්ගේ ප්‍රදානයක් මැකෝ නවත්වයි සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා රුපියල් ලක්ෂ 37 වටිනා වෛද්‍ය උපකරණ තොගයකෙ පොල්ගස්ඕවිට වැතර දිසා රෝහලට පරිත්‍යාග කිරීමට නියමිතව තිබූ උත්සවයක් මැතිවරණ කොමිසන් සභාවේ මැදිහත්වීමෙන් අද (23) අත්හිටුවීමට පියවර ගත්තේය . 23 June 2020
‘කරුණා උතුරේ ඡන්ද එකතු කරද්දී ඒ කඳවුරේ අනෙක් අය දකුණේ ඡන්ද එකතුකරනවා’ කරුණා අම්මාන් රණවිරු ඝාතන පිළිබඳ උදම් අනමින් උතුරේ ඡන්ද එකතු කරද්දී එම කඳවුරේම අනික් පිරිස ඒවා හෙළා දකිමින් දකුණේ ඡන්ද එකතු කරන බව ජාතික භික්ෂු පෙරමුණේ ලේකම් වකමුල්ලේ උදිත හිමියෝ කොළඹදී අද(23) පැවසූහ. 23 June 2020
තවත් 22ක් සුවය ලබා ගෙදර යති පසුගිය පැය 24 තුළ ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදනය වූ පුද්ගලයන් 22දෙනෙකු සුවය ලබා අද(23) රෝහල්වලින් පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය කියයි. 23 June 2020
පාර්ලිමේන්තුවේ කාරක සභා රැස්වීම් ඩිජිටල් තාක්ෂණයට තියන්න සැලසුම් කොවිඩ් - 19 වසංගත තත්ත්වය හේතුවෙන් සමාජ දුරස්ථභාවයට අදාළ රෙගුලාසි තවදුරටත් ක්‍රියාත්මක වුවහොත් නව වැනි පාර්ලිමේන්තුවේ කාරක සභා රැස්වීම් ඩිජිටල් තාක්ෂණය ඔස්සේ ඔන්ලයින් ක්‍රමයට සිදු කිරීමට සැළසුම් කරමින් තිබේ. 23 June 2020
බෝම්බය පුපුරුවාගෙන මැරිලා මගේ දුව මේ රටට ලොකු ද්‍රෝහිකමක් කළා සියලු දෙනාට ආදරය කිරීමට පුරුදුවන ලෙස මුස්ලිම් ආගමේ නාමයෙන් ඉස්ලාමීය අන්තවාදීන්ගෙන් ඉල්ලා සිටින බව දෙමටගොඩ මහවිල නිවාස සංකීර්ණයේදී බෝම්බයක් පුපුරුවාගෙන මියගිය තරුණියගේ මව වන අබ්දුල් ෆරීඩා උම්මා මහත්මිය පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ හැඬු කඳුලින් සාක්ෂි දෙමින් ඊයේ (22) ප්‍රකාශ කළාය. 23 June 2020
කොමිෂන් සභා හමුවට ගෙනාවාට ජවිපෙ බයකරන්න බෑ කොමිෂන් සභා හමුවට කැඳවා ජනතා විමුක්ති පෙරමුණ බිය කිරීමට හැකි යැයි ආණ්ඩුව සිතනවා නම්, එය වැරදි අදහසක් බව එම පක්ෂයේ නායක, අනුර කුමාර දිසානායක මහතා ඊයේ (22) පැවසීය. 23 June 2020
අයියාගේ ලියුම දැක්කාම දිවිනසාගනීවී කියා සිතුණා “අයියගේ බ්‍රීෆ් කේස් එකේ තිබුණ ලියුම දැක්කාම මට හිතුණා අයියා සියදිවි හානිකර ගැනීමට සූදානම් වෙලා කියලා. මම අයියාව හොයලා හොයලා බැරිම තැන බම්බලපිටිය පොලිසියට ගිහින් කිව්වා අයියව බේරලා දෙන්න කියලා. එතකොට රෑ 11.00ට විතර ඇති. පොලිසිය මගෙන් කටඋත්තරයක් අරගෙන ජංගම නිලධාරීන් කිහිප දෙනෙක් දුන්නා අයියව හොයන්න. 23 June 2020
මැතිවරණ අපේක්ෂකයින්ට සිය කාර්යාලයේ-රැස්වීම් ස්ථානයේ හැර බැනර් කටවුට් තහනම් මෙවර පැවත්වීමට නියමිත මැතිවරණයේදී අපේක්ෂකයින්ට සිය කාර්යාලයේ සහ රැස්වීමක් පැවත්වෙන ස්ථානයේ හැර ඉන් පිටත කිසිදු ස්ථානයක පෝස්ටර්, කටවුට් හා බැනර් ප්‍රදර්ශනය කළ නොහැකි බවට මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසා සිටියේය. 23 June 2020
කම්කරු කොංග්‍රසයේ ප්‍රචාරණය 26 දා සිට ඇරඹෙයි ලංකා කම්කරු කොංග්‍රසය මහ මැතිවරණයේ ප්රචාරක කටයුතු නුවරඑළිය, බදුල්ල සහ මහනුවර දිස්ත්‍රික්කයන් මුල්කර ගනිමින් එළඹෙන 26 දින ආරම්භ කිරීමට සැළැසුම් කර ඇතැයි ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් ජීවන් තොණ්ඩමන් මහතා පැවසීය. 23 June 2020
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026