(අජන්ත කුමාර අගලකඩ)
කොවිඩ් 19 වසංගතය වැළැක්වීමට අවශ්‍ය වෛද්‍ය උපකරණ සැපයීම සඳහා ජපාන යෙන් මිලියන 800 ක ප්‍රදානයක් ශ්‍රී ලංකාවට ලබාදීමට ජපාන රජය එකඟතාවය පළ කර ඇත.
ජපාන රජය විසින් ශ්‍රී ලංකාවට වාර්ෂිකව දෙනු ලබන ජපානයෙන් එම පැකේජයට අමතරව මෙම ආධාර මුදල ලැබෙනු ඇත.
ඒ අනුව මෙරට සෞඛ්‍ය කේෂ්ත්‍රය සඳහා නව වෛද්‍ය උපකරණ රැසක් මේ යටතේ හිමිවනු ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජපානය අපේ ඇත්තම මිතුරෙක්...
ජපානය අපේ මිතුරෙක් වුණේ JR නිසා.. ලෝකයේ ජේ.ආර්., රනිල්, ශ්‍රීමා මැතිණියට තිබෙන පිළිගැනීම වෙන කාටවත් නැහැ. ජපානය මුදල් වෙනුවට උපකරණ, රෝහල් හදලා දුන්නා නම් තමයි හොඳ.
සහතිකයි.., මේ සැරේ ඡන්දෙන් පස්සේ නම් අපිට පුළුවන් වෙයි. ජපානෙටත් ආධාර දෙන්න.
මේක මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් නේද? ඡන්දෙ කාලෙ මේවා දෙන්නේ වෙන මොනවාහරි උප්පරවැට්ටියකට නේද? මේක මැතිවරණ කාර්යාලයෙන් දාන්නේ නැද්ද තාමත්...?