අභියාචනාධිකරණය ඥානසාර හිමිගේ පෙත්සම් 4ක් ප්‍රතික්ෂේප කරයි
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සදහා කොළඹ , කලුතර , මොනරාගල සහ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරග කිරීමට තම නායකත්වයෙන් යුතු ’’අපේ ජන බල පක්ෂයේ ’’ අපේක්ෂකයන් ඉදිරිපත් කල නාම යෝජනා පත ප්‍රතික්ෂේප කිරීමට දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීවරයා ගත් තීරණය බල රහිත කරන්නැයි ඉල්ලා බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඤානසාර හිමියන් ඇතුළු පිරිසක් විසින් ගොනු කර තිබූ රිට් පෙත්සම් හතරක් ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය අද (22) තීන්දු කළේය