අක්කරෙයිපත්තුව, අඩ්ඩාලච්චේනයි, අලයාඩිවෙබ්මු සහ මොණගරාල පෙදෙස් කිහිපයක් අද(17) උදෑසන 6.00 සිට හුදෙකලා ප්‍රදේශ ලෙස නම් කරන බව කොරෝනා පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඒ අනුව,
අක්කරෙයිපත්තු-5, 14 සහ නගර බල ප්‍රදේශ 3 යන පෙදෙස් ද,
අඩ්ඩාලච්චේනයි බල ප්‍රදේශයේ පලමුනෙයි-1, ඔලුවිල්-2, අඩ්ඩ්ලච්චේනයි-8 යන පෙදෙස් ද,
මොණරාගල දිස්ත්‍රික්කයේ අලුපොත ග්‍රාම නිලධාරී වසම ද, හුදෙකලා ප්‍රදේශ ලෙස නම් කර ඇත.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
අක්කරෙයිපත්තුව-අඩ්ඩාලච්චේනයි-අලයාඩිවෙබ්මු-මොණගරාල අගුලු දමයි