(දයාසිලි ලියනගේ)
ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන අළෙවිය මේ වසරේ මුල් මාස 8 තුළදී 20% කින් පහත වැටී ඇතැයි රාජ්‍ය මූල්‍ය කළමණාකරණ දෙපාර්තමේන්තුව වාර්තා කරයි. මෙම කාලය තුළදී සංස්ථාවේ අලාභය රුපියල් බිලියන 4.4 ක් හෙවත් කෝටි 440 කි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඛනිජතෙල් සංස්ථාව යන නම ඉවත්කර ඛනිජතෙල් බෙදාහැරීම් පුන්‍යායතනය කියල නම වෙනස්කලොත් පාඩුයි කියකියා අඩන්න අවශ්‍යවෙන එකක් නැහැ.
සෞභාග්‍යය දෝරෙ ගලනවා. අනේ අපේ රට?
ඛනිජතෙල් බිස්නස් එක පුද්ගලික අංශයට කරගන්න දීලා දැන්වත් මේ පාඩු වෙන එක නවත්තා ගත්තොත් නරකද?
මිල සූත්තරෙ එපා කිව්වා බොරතෙල් මිල අඩුවී තිබූ කාලවල්වල 50ට විකුණන්න පුළුවන් පෙට්‍රල් ටික 150ට විකුණලාත් පාඩුයි.