මරණ දඬුවම් නියම වී සිටින ජාවාරම්කරුවන් තිදෙනකු විශේෂ තනි සිරකුටි වලට
බූස්ස විශේෂිත බන්ධනාගාරයේ රඳවා සිටි පොට්ට නවුෆර් , සියාම් සහ කැමිලස් පිල්ලේ යන මරණ දඩුවම නියම වී සිටින සිරකරුවන් තිදෙනා සහ ගෞතම් නැමැති සැකකරු වහාම ක්රියාත්මක වන පරිදි විශේෂ ගණයේ සිරකුටිවල රඳවා තැබීමට තීරණය කර ඇතැයි බන්ධනාගාර ආරංචිමාර්ග කියයි.