විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් යළි ගෙන්වාගන්නැයි ඉල්ලයි
කොවිඩ් 19 ව්‍යාප්තියත් සමඟ මතුව ඇති තත්වය හේතුවෙන් තමන්ව යළි ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට පියවර ගන්නා ලෙස බ්‍රිතාන්‍යය , ඉන්දියාව , එක්සත් අරාබි එමීර් රාජ්‍යය , මාලදිවයින ආදි විදෙස් රටවල් කිහිපයක සිටින ශ්‍රී ලාංකිකයන් පිරිසක් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටිති.