(අජිත්ලාල් ශාන්තඋදය සහ මහින්ද අබේරත්න)
තණමල්විල ඩිපෝවේ සේවයකයන් 6දෙනෙකු කොරෝනා ආසාදිතයන් බව තහවුරුවීම හේතුවෙන්, සෙසු සේවකයන් ද සේවයට වාර්තා නොකිරීමෙන් ඩිපෝවේ කටයුතු සම්පූර්ණයෙන් ඇණිහිටි බව ඩිපෝ කළමනාකාර යු.ඒ. නන්දතිලක මහතා සඳහන් කළේය.
මේ වනවිට තණමල්විල ලංගම ඩිපෝවෙන් ධාවනය වන සියලූම බස්රථ ධාවනය නොවන බවද ඩිපෝ කළමනාකාරවරයා සඳහන් කළේය.
රියදුරන් තිදෙනෙකුට සහ කොන්දොස්තරවරු තිදෙනෙකුට කෝවිඞ් ආසාදිත බව පසුගිය 21දා කළ පීසීආර් පරීක්‍ෂණයකින් තහවුරුවූ බවද හම්බෙගමුව මහජන සෞඛ්‍ය පරික්‍ෂක ඩබ්.ඒ.පී. සඳකැලූම් මහතා සඳහන් කළේය.ඉන් අනතුරුව තණමල්විල ඩිපෝවේ සේවකයින් 103 දෙනෙකු 25දා පීසීආර් පරීක්‍ෂණයන්ට ලක්කළ බව ද ඒ මහතා කීය.තණමල්විල ඩිපෝවේ ඩිපෝ කළමනාකාරවරයා ඇතුලූ රියදුරන්, කොන්දොස්තරවරුන්, කාර්මික අංශයේ සහ කාර්යාලයේ සේවය කරන සියලූ නිලධාරින් මෙසේ පිසීආර් පරීක්‍ෂණයට යොමුකරන ලද බවද මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයා කීවේය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
තණමල්විල ඩිපෝවේ ලංගම බස් රථ ධාවනය නවතී