(කේ බුද්ධික කුමාරසිරි )
කඩුවෙල රණාල ප්‍රදේශයේ පෞද්ගලික ආයතනය සේවකයින් 64 දෙනෙකු කොවිඩි 19 ආසාදිතයින් ලෙස අද (26) හදුනා ගත් බව කඩුවෙල සෞඛය වෛද්‍ය නිලධාරී වෛද්‍ය චන්දන පත්බේරිය මහතා පවසයි.
අදාල ආයතනය සේවක සුරක්ෂතභාවය වෙනුවෙන් නිරන්තර පීසීආර් පරීක්ෂණ සිදු කරනු ලබන ආයතනයක් බවත් දින කිහිපයකට පෙර ආසාදිතයින් තිදෙනෙකු එම ආයතනයෙන් වාර්තා වීම මත දින දෙකකට පෙර එහි එක් අංශයක පමණක් සිදු කල පීසීආර් පරීක්ෂාවකදී මෙම ආසාදිතයින් පිරිස වාර්තා වූ බවද ඒ මහතා පවසයි.
දිනෙන් දිනම කඩුවෙල ප්‍රදේශයෙන් ආසාදිතයින් වාර්තා වීම වැඩි වීම නිසාවෙන් අදාල ප්‍රදේශයේ කටයුතු සදහා අවශ්‍ය සෞඛ්‍ය බළධාරීන්ගේ ප්‍රමාණය අවම වීම නිසාවෙන් ආසාදිතයින් සහ ආශ්‍රිතයින් පාලනය කිරීම මේ වන විට දැඩි අසීරු තත්වයක පවතින බව ද පැවසීය .
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
රණාලේ පෞද්ගලික ආයතනයක 64 දෙනකුට කොරෝනා