
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ සමීපතමයකු බව කියන "වෑකඩ දතා"නැමැත්තා හෙරොයින් මත්කුඩු පැකට් 2000 ක් සමග පානදුර පින්වත්ත ප්‍රදේශයේදී අද (25) අත්අඩංගුවට ගත් බව පානදුර දකුණු පොලිසිය කියයි.
සැකකරු ඩුබායි රටට පලා ගොස් සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන "රත්මලාන දේවේන්ද්‍ර " නැමැත්තාගේ ප්‍රධානම ගෝලයකු බව අනාවරණය වී තිබේ.
සැකකරු සමඟ මත්කුඩු ප්‍රවාහනයට යොදා ගත් යතුරු පැදිය ද පොලිස් බාරයට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කළුතර දතා නම් හොර ලෙඩ අරන් ශේප් වුණා...