IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


කුඹුරට ගොස් එමින් සිටි ගොවියාව වලසෙකු සපාකාලා

(ප‍්‍රදීප් කුමාර)

මුලතිව් පුදුකුඩිඉරිප්පු ප‍්‍රදේශයේ දී වලසකු සපා කෑම හේතුවෙන් පුද්ගලයෙකු තුවාල ලබා මුලතිව් රෝහලට ඇතුළත් කර තිබේ.

තුවාල ලබා ඇත්තේ කොම්බාවිල් ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකි.
 
එම පුද්ගලයා තවත් අයකු සමග සිය කුඹුරු යායේ කටයුතු නිමකර නිවසට පැමිනෙමින් සිටියදී මෙම වලසාට හසුව ඇත. ඔහුගේ දෑත්වලට සහ පාදවලට දැඩි හානි සිදුව තිබේ.
 
වර්ෂාවත් සමග වනාන්තර ප‍්‍රදේශ බොහොමයක් ජලයෙන් යටව ඇති අතර මේ හේතුවෙන් වන සතුන් උස් බිම් හා ජනාවාස ආසන්නයට පැමිණ ඇති බව ප‍්‍රදේශවාසීහු පවසති.



අදහස් (0)

කුඹුරට ගොස් එමින් සිටි ගොවියාව වලසෙකු සපාකාලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 11 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 699 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site