වැඩ අල්ලන නැකතින් පොතක් ලියන්න
සිංහල අලුත් අවුරුද්ද උදාවන හෙට (13 වැනිදා) රාත්‍රී 10.43 ට එළඹෙන අලුත් අවුරුදු වැඩ අල්ලන නැකතින් ඔබේ පැන්සල හෝ පෑන අතට අරගෙන රටක් වටින ඔබගේ, රටක් වටින කතාව, රටක් වටින පොතක් බවට පෙරලන්න යයි අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ඉල්ලා සිටී. අධ්‍යාපන අමාත්‍යාංශයේ මෙහයෙවිමෙන්, ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සංවිධානයෙන් දියත් කෙරෙන ’’අකුරු කරන නිවාඩුවෙන් - රටක් වටින පොතක්’’ යන වැඩසටහනට අදළාව අධ්‍යාපන ඇමතියවරයා මෙම ඉල්