
ඉරාකයේ බැග්ඩෑඩ් නුවරට අද (21) පස්වරුවේ එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාර දෙකෙන් මියගිය ගණන 32 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
වසර තුනකට පසු ඉරාකයේ බැග්ඩෑඩ් නුවරට එල්ල වූ මාරාන්තිකම ප්‍රහාරය මෙය බවත් ප්‍රහාරයෙන් මේ වනවිට 110 දෙනකු තුවාල ලබා ඇති බවත් එරට සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.
ප්‍රහාරයෙන් මියගිය බව කියන 32 දෙදෙනා එම ස්ථානයේදීම මරණයට පත්ව ඇති බවත් තුවාල ලැබූ පිරිස් මේ වනවිට විවිධ රෝහල්වල ප්‍රතිකාර ලබන බවත් ඉරාක සෞඛ්‍ය අමාත්‍යාංශය තවදුරටත් සඳහන් කළේය.

ඒ.එෆ්.පී.
- 055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd