පාම්ඔයිල් ආනයනික බද්ද රුපියල් 100කින් ඉහළට පාම් ඔයිල් ආනයනික බද්ද රජය මගින් රුපියල් 100කින් ඉහළ නංවා ඇතැයි පාම්ඔයිල් ආනයනකරුවෝ පවසති. 16 April 2020
කෙසෙල්වත්ත පොලිසියේ 20 ක් නිරෝධායනයට ජා ඇලින් හමුවු කොරෝනා ආසාදිතයා ඇසුරු කළ පුද්ගලයකු ඇදිරීනීතිය උල්ලංඝනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කොළඹ කෙසෙල්වත්ත පොලිසියේ 20 දෙනකු නිරෝධායනය සදහා අත්තිඩිය යෝජිත පොලිස් විශ්ව විද්‍යාලය වෙත යොමුකළ බව පොලිසිය කියයි. 16 April 2020
අල් කාසිම්වලින් නිරෝධායනයට යැවු දැරියකටත් කොරෝනා පුත්තලම අල්කාසිම් නිවාස යෝජනා ක්‍රමයෙන් නිරෝධායනයට යවා තිබු නව හැවිරිදි දැරියක් කොරෝනා ආසාදිතයකු ලෙස සනාථ විමත් සමග අංගොඩ බෝවන රෝගායතනයට යැවු බව පුත්තලම පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක එන් .සුරේෂ් මහතා පවසයි. 16 April 2020
දුරබැහැරින් එළවළු-පලතුරු ප්‍රවාහනයට දුම්රිය යොදාගනී දුරබැහැර ප්‍රදේශවල සිට අනෙකුත් ප්‍රදේශ වෙත එළවළු සහ පලතුරු ප්‍රවාහනය කිරීම සඳහා දුම්රිය ලබාදීමට මගී කළමනාරකණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා තීරණය කර තිබේ. 16 April 2020
ගමනාගමන කොමිසමෙන්-ප්‍රවාහන වෛද්‍ය ආයතනයෙන් කෝවිඩ් අරමුදලට මිලියන 20ක් ජනාධිපති විසින් ආරම්භ කර තිබෙන කොරෝනා අරමුදලට රුපියල් මිලියන 10 බැගින් මිලියන 20ක් ලබාදීමට ප්‍රවාහන අමාත්‍යංශය යටතේ පවතින ජාතික ගමනාගමන කොමිසම සහ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය අද(16) තීරණය කර තිබේ. 16 April 2020
රිෂාඩ් ප්‍රකාශයක් දෙන්න සීඅයිඩීයට හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර රිෂාඞ් බදියුදීන් මහතා ප්‍රකාශයක් ලබා දීම සදහා අද (16) පෙරවරුවේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සෙනාරත්න මහතා පැවසීය. 16 April 2020
නිරෝධායනයට ලක්වු කත බාරගැනීම ඥාතීහු ප්‍රතික්ෂේප කරති නිරෝධායනයට ලක් වූ 74 හැවිරිදි කාන්තාව බාර ගැනීම ඥාතීන් විසින් ප්‍රතික්ෂේප කරද්දී , ඉතා දිළිඳු පවුලක් ඇයව බාර ගැනීමට කැමැත්ත ප්‍රකාශ කළ බව වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් එම් රන්ජන් පී පෙරේරා මහතා පැවසීය. 16 April 2020
මුලතිව් කැලෑවකින් බෝම්බ ඇතුළු යුද උපකරණ තොගයක් හමුවෙයි මුලතිව් පුදුමාතලන් කැලෑබද ප්‍රදේශයේදී වලදමා තිබියදී සොයාගත් බෝම්බ ඇතුලු යුද උපකරණ තොගය අද (16) දිනයේදී අධිකරණ නියෝගයකට අනුව විනාශ කිරීමට පියවර ගෙන ඇති බවට මුලතිව් පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුර පවසයි. 16 April 2020
රුපියල් 5000 දීමනාව ගෙවීමෙන් ග්‍රාම නිලධාරීහු ඉවත්වෙති ඇඳිරි නීතිය ක්‍රියාත්මකව තිබීම හේතුවෙන් තම ජීවනෝපායන් අහිමිව සිටින ජතනාව වෙනුවෙන් රජය මගින් ලබා දෙනු ලබන රුපියල් 5000 ක දීමනාව ලබා දීමේ කාර්යයෙන් ග්‍රාම නිලධාරින් ඉවත් වන බවත් අද සිට එම කටයුතු අධීක්ෂණය පමණක් සිදු කරන බවත් ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමයේ සභාපති සුමිත් කොඩිකාර මහතා කීය. 16 April 2020
ඇඳිරි නීතිය අස්සේ කැස්බෑ බිත්තර විකුණලා ඌරගස්මංහන්දිය රන්තොටුවිල ප්‍රදේශයේදී කැස්බෑ බිත්තර අලෙවි කරමින් සිටි පුද්ගලයෙක් කැස්බෑ බිත්තර 25 සමඟ සැකපිට අත්අඩංගුවට ගත් බව ඌරගස්මංහන්දිය පොලීසිය පවසයි. 16 April 2020
කොරෝනා ආසාදිතයින් ගණන 238 දක්වා ඉහළට ශ්‍රී ලංකාවේ කොරෝනා වයිරසය ආසාදිත මුළු සංඛ්‍යාව 238 ක් දක්වා ඉහළ ගොස් තිබේ. 15 April 2020
ඉරණවිලට තවත් ආසාදිතයින් සිව්දෙනෙකු පලාලි වලින් රැගෙන එයි ඉරණවිල ඇමෙරිකන් හඩ කොරෝනා ප්‍රතිකාර ඒකකයට අද ( 15 ) රාත්‍රියේ යාපනය පලාලි සිට තවත් ආසාදිතයින් සිව් දෙනෙකු රැගෙන ආ බව පුත්තලම දිස්ත්‍රික් සෞඛ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය දිනුෂා ප්‍රනාන්දු මහත්මිය පවසයි. 15 April 2020
කොරෝනා ආසාදිතයන් ගණන 237 දක්වා ඉහළට ශ්‍රී ලංකාවේ කොරෝනා වයිරසය ආසාදිත මුළු සංඛ්‍යාව 237 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය කියයි. 15 April 2020
සෞඛ්‍ය සේවා කාර්යාලයේ වෑන් රථයෙන් මත්පැන් ප්‍රවාහනය කළ අය රිමාන්ඩ් පොළොන්නරුව මහ රෝහලට අයත් වෑන් රථයකින් මත්පැන් ප්‍රවාහනය කරමින් සිටියදි අත්අඩංගුවට ගත් රියදුරු සහ තවත් පුද්ගලයකු අද (15) පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසුව අපේ‍්‍රල් 29 වෙනිදා දක්වා ඔවුන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස පොළොන්නරුව මහේස්ත්‍රාත් සුරංග අසේලද සිල්වා මහතා නියෝග කලේය. 15 April 2020
කොරෝනාවට ජර්මනිය පැනවූ සීමා මැයි 3දා සිට ලිහිල් කිරීමට අවධානය කොරෝනා වයිරසය හේතුවෙන් ජර්මනිය පනවා ඇති සීමා ලිහිල් කිරීම පිළිබඳ ප්‍රාන්ත නායකයින් සමඟ සාකච්ඡා කිරීමට ජර්මානු චාන්ස්ලර් ඇන්ජෙලා මර්කෙල් මහත්මිය පියවර ගෙන ඇත. 15 April 2020
ඉන්සියුලින් තොගයක් එයි ශ්‍රී ලංකාවේ සිටින දහස් ගණනක් වූ දියවැඩියා රෝගීන්ට සැනසුම් සුසුම් හෙළීමේ අවස්ථාව උදාකරමින් ඉන්සියුලින් රැගත් නෞකාවක් අද (15 වැනිදා) කොළඹ වරායට පැමිණ තිබේ. මෙම නෞකාව අද දිනයේ කොළඹ වරායට පැමිණි බව සෞඛ්‍ය අමාතංශයේ, සැපයීම් අංශයේ අධ්යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක මහතා විසින් තහවුරු කරන ලදි. 15 April 2020
ඇඳිරිය ඉවත් කළ පසු මාලු ගන්න වැඩපිළිවෙළක් හෙට (16) දින ඇදිරි නීතිය ඉවත්කිරිමෙන් පසු ගාල්ල ධිවර වරායට පැමිණෙන පාරිභෝගික ජනතාවට තදබදයකින් තොරව කඩිනමින් මසුන් මිලදි ගැනිම සදහා විශේෂ වැඩපිළිවෙළක් සකස්කර ඇති බව ගාල්ල ධිවර වරායේ කළමණාකරු නෙරන්ජන් දිසානායක මහතා පවසයි. 15 April 2020
ප්‍රාදේශීය සභාවට එරෙහිව ගම්වැසියෝ එළියට බසිති බලපිටිය ප්‍රාදේශීය සභාවෙන් සිය ගම්මානයට බැහැර කරනු ලබන කැළි කසළවලින් තමන්ගේ සෙඛ්‍යයට බලවත් තරජනයක් වී ඇතැයි කියමින් ඇදිරිනීතියද නොතකා බලපිටිය ගිනිගල්ගොඩ ප්‍රදේශවාසීන් අද (15 ) පස්වරුවේදී නිවෙස්වලින් එලියට බැලීමත් සමගම ගම්මානයේ දැඩි උණුසුම් වාතාවරණයක් ඇතිවිය. 15 April 2020
වරකාපොල අනතුරකින් අයෙක් මරුට : 29ක් රෝහලේ වරකාපොල තැපැල් කන්තෝරුව අසල දී සාම්පූර් බලා ගමන්ගත් නාවික හමුදාවට අයත් බස් රථ 2 ක් සහ ලොරි රථයක් අද (15) මුහුණට මුහුණ ගැටීමෙන් ලොරි රට රථ රියදුරු මියගොස් නාවික සෙබළුන් තිදෙනෙක් ඇතුළු 29 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි වරකාපොල පොලිසිය කියයි. 15 April 2020
ලොව පුරා කොරෝනා ආසාදිත සංඛ්‍යාව ලක්ෂ 20 ඉක්මවයි ලොව පුරා කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව අද (15) පස්වරු 6 වනවිට විසි ලක්ෂය ඉක්මවා ගොස් තිබිණි. 15 April 2020
පැය 24 ක් තුළ ඇමෙරිකාවේ කොරෝනා මරණ 2,228 ක් වසංගතය හේතුවෙන් පැය 24ක් ඇතුළත 2,228 දෙනකු මරණයට පත්වීමත් සමඟ ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වන සමස්ත මරණ ගණන 28,446ක් දක්වා ඉහළ ගොස් ඇත. 15 April 2020
තවත් කොරෝනා රෝගීන් දෙදෙනෙක් ශ්‍රී ලංකාවේ කොරෝනා වයිරසය ආසාදිත මුළු සංඛ්‍යාව 235 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය කියයි. 15 April 2020
මත්පැන් බෝතල් තොගයක් ප්‍රවාහනය කළ 2 ක් පොලිස් දැලේ මාතර මාකදුර ප්‍රදේශයේ කිරිපිටි ඒජන්සියක් වටලා එහි ගබඩා කර තිබූ මත්පැන් බෝතල් 169 ක් , මිලිලීටර් 180 මත්පැන් බෝතල් 232 ක් සහ බීර කෑන් 43 ක් අද (15) අත්අඩංගුවට ගත්බව මාලිම්බඩ පොලිසිය කියයි. 15 April 2020
තලවකැලේ ලිඳුල වතුකම්කරුවෝ පිරිසක් විරෝධතාවයක දිනකට කැඩිය යුතු තේ දළු ප්‍රමාණය පහත දමන ලෙස ඉල්ලමින් තලවකැලේ ලිඳුල අපක්‍රැන්ලි වත්තේ වතු කම්කරුවන් පිරිසක් අද (15) විරෝධතාවයක නිරතවූහ. 15 April 2020
රුපියල් ලක්ෂයක හෙරොයින් සමඟ අයෙක් දැලේ බිරිඳගේ යතුරු පැදිය උකස් කර හෙරොයින් මත්කුඩු මිලදී ගෙන අලෙවි කිරීමේ ජාවාරමක නිරත වූ පුද්ගලයෙකු රුපියල් ලක්ෂයක හෙරොයින් මත්කුඩු සමඟ මාතර හම්බන්තොට දිසා වැටලිම් ඒකකයේ නිලධාරීන් විසින් අද (15) අත්අඩංගුවට ගෙන තිබේ. 15 April 2020
බේරුවල හුදෙකලා ගම්මානවල පුද්ගලයන් 11 293ක් ස්වයං නිරෝධායනට කොරෝනා ආසාදිතයන් හඳුනාගත් බේරුවල රතු අවදානම් කලාපය තුළ හුදෙකලා කර ඇති ගම්මාන හතක් මේ වන විට නම්කර තිබේ. 15 April 2020
ඩොලරයේ ගණන් බහී ඉකුත් සතියේදී 200 සීමාව ඉක්මවා ගිය ශ්‍රී ලංකා රුපියෙල් අගය ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ඉහළ ගොස් ඇත. 15 April 2020
යුද හමුදා සෙබළාට මන්නයෙන් පහරදුන් අය පොලීසියට බාර වෙයි බද්දෙගම ගුරුසිංහගොඩදී යුද හමුදා නිලධාරියෙකුට මන්නා පිහි පහරක් එල්ල කළ පුද්ගලයා අද (15 ) තමා එල්ල කල මන්නයත් සමගම භාරවූ බව බද්දෙගම පොලීසිය කියයි. 15 April 2020
ව්‍යවස්ථා අර්බුදයේත් ආර්ථික අර්බුදයේත් දෙකොණ විලක්කුව කොරෝනා-19 මර්දන සටනට උරදී සිටින ජනපති ගෝඨාභය මහතා බහුතරයක් ශ්‍රී ලංකා ජනතාවගේ පමණක් නොව කොළඹ සිටින රාජ්‍ය තාන්ත්‍රික ප්රජාවගේද ප්‍රසාදය දිනාගෙන සිටී. එවන් තත්ත්වයක් තිබියදී මැතිවරණ කොමිසම අනතුරු අඟවා තිබෙන ව්‍යවස්ථා අර්බුදය සම්බන්ධයෙන් කරදරයට පත්ව ඇති සෙයක් ජනාධිපතිවරයාගෙන් දැකගත නොහැක. 15 April 2020
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නීතීඥ හිජාස් හිස්බුල්ලා අත්අඩංගුවට පාස්කු ප්‍රහාරයට සම්බන්ධ විමර්ශනයන්ට අදාළව නිතීඥ හිජාස් හිස්බුල්ලා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇතැයි එහි උසස් පොලිස් නිලධාරියකු පැවසීය. 15 April 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026