( බිමල් ශ්‍යාමන් ජයසිංහ )
පුරා මාස දෙකට අධික කාලයක් සංචරණ සීමා පණවා තිබූ බණ්ඩාරගම අටලුගම ඇතුළු ග්‍රාම සේවා වසම් වල සංචරණ සීමා ඉවත් කිරීමට අද (27 )අලුයම කටයුතු කෙරිණි
ඒ අනුව බෝගහවත්ත ,බමුණුමුල්ල 659 බි,කොළ මැදිරිය ,බමුණුමුල්ල 660 , අටලුගම නැගනහිර,අටලුගම බටහිර, කොරාවල, එපිටමුල්ල ,හා ගල්ගේ මණ්ඩිය ජන ග්‍රාමසේවා වසම් නමයේ සංචරණ සීමාවන් ඉවත් කෙරිණි.
ඉකුත් නොවැම්බර් 17 වැනිදා අටලුගම ප්‍රදේශයෙන් එකවර කොරෝනා ආසාදිත රෝගීන් 17 දෙනෙකු හමු 17 දෙනෙකු හමු වීමත් සමගම එම ප්‍රදේශයට සංචරණ සීමාවන් පැනවිය.
අටුලුගම අලොතියාව ප්‍රධාන පොලිස් මුරපොළ හරහා ගමන් කිරීමට පැමිණි පුද්ගලයෙකු ඔවුන් වෙනුවෙන් දිවා රෑ කැපවී සේවය සැලසූ ආරක්ෂක හමුදාවන්ට සෞඛ්‍ය අංශයට අටුලුගම මුස්ලිම් ජනතාව වෙනුවෙන් ප්‍රණාමය පුද කළහ .
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
අටුළුගම සංචරණ සීමා ඉවත් කරයි