IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


කොරෝනා එන්නත හෙට නෙවෙයි අනිද්දා

(ටී.කේ.ජී. කපිල)
 
ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ලබා දෙනු ලබන ‘ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා‘ එන්නත හෙට (27) නොව බ්‍රහස්පතින්දා (28) දහවල් ශ්‍රී ලංකාවට රැගෙන ඒමට නියමිතව ඇති බව ඉන්දීය ගුවන් සේවයේ කටුනායක ගුවන් තොටුපළ කළමනාකරු සාරානාත් පීරිස් මහතා මීට සුළු මොහොතකට පෙර සඳහන් කළේය.

බ්‍රහස්පතින්දා (28) දහවල් 11.00 ට පැමිණීමට නියමිත ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.-281 ගුවන් යානයෙන් එන්නත රැගෙන ඒමට නියමිතය.

අනෙකුත් සියලු කරුණු සූදානම් කිරීම එපරිද්දෙන්ම සිදු කිරීමට නියමිත බව ද පීරිස් මහතා එහිදී  වැඩිදුරටත් සදහන් කළේය.



අදහස් (3)

කොරෝනා එන්නත හෙට නෙවෙයි අනිද්දා

නන්නාදුනන හාදයා Tuesday, 26 January 2021 02:59 PM

ඕවා එන්නේ ඉන්දියාවෙන්..!!! ඉන්දියන් එන්නත්වල විදුරු කෑලි, කොණ්ඩ කෑලි මිට කලින් කිහිප වතාවකදීම හම්බවෙලා තියෙනවා. මේ පාර බඩු හිඟ නිසා, නැගෙනහිර ජැටිය දුන්නේ නැතිනම්, 50% සේලයින් වතුර පුරවන්න ලැහැස්තිවෙනවාද දන්නේ නැහැ. ඉන්ජෙක්ෂන් එ්කගහන්න කලින් බෝතලයේ පරිප්පු ඇට එහෙම තියෙන්නටත් පුළුවනි...

:       10       22

suga Wednesday, 27 January 2021 04:12 AM

ඉන්දියාව වෙනත් රටවලට එන්නත බෙදා හරිනවා. නමුත් ඉන්දියාව ඔවුන්ගේ භාවිතය සඳහා ඇමරිකාවෙන් එන්නත ඇණවුම් කරලා...

:       0       4

ramanayaka Wednesday, 27 January 2021 11:58 AM

ඕවා ගෙවල්වල පුරවන්නේ. ඔවුන් මොනවා එකතු කරනවාද දන්නේ නැහැ. එ් නිසා තමයි එන්නත් බෝතල් ඇතුලේ කොණ්ඩ කෑලි, පරිප්පු ඇට වගේ ඒවා හමුවෙන්නේ.. අනිද්දා ආවේ නැතිනම් ඔය බෙහෙත් එන්නේ නැහැ. ඉන්දියාවෙන් වරක් ගෙන්වපු සේලයින්වල බීඩි කොටයක් තිබිලා ප්‍රශ්නයක් වුණා. මග මැරුණත් මට නම් ඔය ඉන්දියාගේ "භාරත් කී ජායි" වැක්සින් එපා. ඕවා ගෙනල්ලා දියවන්නාවේ ඉන්න අයට ගහන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31524 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13862 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11071 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 157 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1072 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 301 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site