
(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
මිනුවන්ගොඩ පත්තඩුවන භික්ෂු පුහුණු මධ්‍යස්ථානාධිපති, අධ්‍යාපන අමාත්‍යාංශයේ හිටපු උපදේශක නැදගමුවේ විජය මෛත්‍රී නාහිමියෝ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක පදවියට පත් කිරීමට රාමඤ්ඤ මහා නිකායේ කාරක සංඝ සභාව තීරණය කර ඇත.
අභිනව අනුනායක නාහිමියෝ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ නියෝජ්‍ය මහා ලේඛකාධිකාරී පදවිය ද හෙබවූහ.
නව පදවිය සම්බන්ධයෙන් අක්ත පත්‍ර පිරිනැමීම ඉදිරි දිනයකදී සිදු කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපගේ හිතවත්ම ස්වාමීන් වහන්සේ නමක්... ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි. සාදු! සාදු!! සාදු!!! .