ඇඳිරිය ඉවත් කළත් පිසු ආහාර අලෙවිය තහනම්
කොළඹ, කළුතර , ගම්පහ දිස්ති‍්‍රක්ක වලට හැර දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වලට හෙට (11) පෙරවරුවේ ඇදිරිනීතිය ඉවත් කළ ද පිසු ආහාර අලෙවි සැල් ආහාර සපයන ආයතන, සම්භාහන මධ්‍යස්ථාන, කායවර්ධන මධ්‍යස්ථාන, සමාජශාලා, නිමි ඇදුම් ප්රදර්ශනාගාර, මත්පැන් අලෙවි හල් විවෘත කිරීම සහ පොළවල්, පවත්වාගෙන යාමද තහනම් බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.