නිරිත දිග මෝසම සමඟ ආපදා තත්ත්වයක් ඇතිවුවහොත් මුහුණදීමට සැලැස්මක් මෙම මස අගදී සක්‍රීයවීමට නියමිත නිරිත දිග මෝසම සමග ආපදා තත්ත්වයක් ඇතිවුවහොත් කොරෝනා වසංගත තත්ත්වයත් සමඟ එයට මුහුණ දිය යුතු ආකාරය සම්බන්ධයෙන් සැලැස්මක් සකස් කර ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 12 May 2020
ඉතාලියේ වසා දැමූ බීමහල්, අවන්හල්, රූපපලාවන්ය මධ්‍යස්ථාන විවෘත කිරීමට යයි ‘කොවිඩ්19’ ගෝලීය වසංගතය ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා වසා දැමූ බීමහල්, අවන්හල්, කොණ්ඩා සකසන ස්ථාන, බාබර් සාප්පුසහ රූපලාවන්‍යාගාර ලබන 18 වැනිදා සිට නැවත විවෘත කිරීමට ඉතාලි රජය තීරණය කර ඇත. 12 May 2020
විපක්ෂයේ පහසුවට සංඛ්‍යා ලේඛණ විග්‍රහයක් කොවිඩ් 19 රෝග ව්‍යාප්තිය පාලනය කිරීමේ අගය බැලීමේ දී ලෝකයේ පවතින සාමාන්‍ය අගය මිලියනයකට රෝගීන් 546 ක් වූවත් ශ්‍රී ලංකාවේ එම අගය පවතින්නේ ජනගහනයෙන් මිලියනයකට රෝගීන් 40 ක් වශයෙන් යැයි පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උයද ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේය. 12 May 2020
කාබුල් අගනුවර වෛද්‍යවරුන් - වෛද්‍ය කාර්යමණ්ඩලවල රැසකට කොරෝනා ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවරින් වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගෙන් තුනෙන් දෙකක් වාර්තා වන්නේ වෛද්‍යවරුන් සහ අනෙකුත් සෞඛ්‍ය කාර්යමණ්ඩලවලින් යැයි එරට ජ්‍යෙෂ්ඨ සෞඛ්‍ය බලධාරීහු දෙදෙනක් රොයිටර්ස් පුවත් සේවයට ප්‍රකාශ කර ඇත. 12 May 2020
වුහාන් නුවර මිලියන 11 ක් කොවිඩ් - 19 පරීක්ෂාවට චීනයේ වුහාන් නගරයේ මිලියන 11ක් පමණ වන සියලුම ජනතාව කොවිඩ් - 19 සඳහා පරීක්ෂා කිරීමට සැලසුම් සකස් කර ඇති බව එරට රාජ්‍ය මාධ්‍ය පවසයි. වුහාන් හි සියලුම දිස්ත්‍රික්ක වලට මේ බව දැනුම් දී ඇති අතර පරීක්ෂණ සිදුකළ හැකි ආකාරය පිළිබඳ දැනුම් දෙන ලෙස වුහාන් ප්‍රාන්ත පරිපාලනය ඔවුන්ට දන්වා තිබේ. 12 May 2020
හිටපු ජනපති වෙනුවෙන් ෆයිසර් මුස්තාපා පෙනී සිටී බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ඉරිදා එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය මැඩ පැවැත්වීමට කටයුතු නොකිරීම තුළින් මූලික අයිතිවාසිකම් කඩ කළැයි චෝදනා කරමින් හිටපු ආරක්ෂක ලේකම් හා හිටපු පොලිස්පතිවරයා ඇතුළු පිරිසකට එරෙහිව ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් වල වග උත්තරකරුවෙකු වන හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාපා මහතා අද (12) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෞද්ගලිකව පෙනී සිටියේය. 12 May 2020
ස්පාඤ්ඤයට යන සියලු දෙනාම දින 14 ක නිරෝධායනයට විදෙස් ගතව සිට පැමිණෙන සෑම අයකුම දින 14ක අනිවාර්ය නිරෝධායන ක්‍රියාවලියට යොමු විය යුතු යැයි ස්පාඤ්ඤ ආණ්ඩුව අද (12) නිවේදනය කළේය. 12 May 2020
කාබුල් නුවර වෛද්‍ය සායනයකට තුවක්කුකරුවෝ වෙඩි තබති ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවරට බටහිර දෙසට වන්නට පිහිටි ‘‘දේශසීමා විරහිත වෛද්‍යවරුන්ගේ’’ වෛද්‍ය සායනයකට තුවක්කුකරුවන් පිරිසක් වෙඩි තබා ඇතැයි එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් අද (12) පැවැසීය. 12 May 2020
මාළිගාවත්තට එන වකුගඩු රෝගීන් පැය ගණන් රස්තියාදුවේ මාළිගාවත්ත වකුගඩු මධ්‍යස්ථානයේ රුධිර කාන්දුකරණයට පැමිණ පැය ගණනක් තිස්සේ එහි පිටත රැඳී සිටින්නට සිදුවීම නිසා තමන් දැඩිසේ අසරණභාවයට පත්ව ඇතැයි එම රෝගීහු පවසති. 12 May 2020
රුසියාවේ රෝහලක ගින්නකින් කොරෝනා ආසාදිතයන් 5දෙනෙකු මරුට රුසියාවේ සෙන්ට් පීටර්ස්බර්ග් නගරයේ රෝහලක ඇතිවූ ගින්නකින් එහි ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා වයිරස රෝගීන් පස් දෙනකු මියගොස් ඇත. 12 May 2020
ප්‍රධාන ගමනාන්ත 4 කට ශ්‍රී ලන්කන් ගමන් ඇරඹෙයි ලෝකයේ ආර්ථික ක්‍රියාකාරකම් නැවත විවෘත කිරීම සැලකිල්ලට ගනිමින් රටවල් අතර සංචාරක සීමාවන් ලිහිල් කිරිමෙන් අනතුරුව ශ්‍රීලංකන් ගුවන් සේවය ලන්ඩන්, ටෝකියෝ (නරීටා) මෙල්බර්න් සහහොංකොං යන නගරවලට, සංචාරක උපදේශ යටතේ ගමන් කිරීමට සුදුසුකම් ඇති මගීන්ට හෙට (13) සිට සේවා සැපයීමට කටයුතු යොදා ඇත. 12 May 2020
නිකවැරටියේ හෝටල්- ව්‍යාපාරික ස්ථාන වැසීමට පොලිසියෙන් නියෝග ඇඳිරිනීතිය ඉවත් කිරීමෙන් පසුව 11දා විවෘත කෙරුණ නිකවැරටිය නගරයේ හෝටල් ව්‍යාපාරික ස්ථාන සියල්ල වසා දමන ලෙස අද (12) දහවල් පොලීසිය විසින් ව්‍යාපාරිකයන්ට නියෝග කෙරිණි. 12 May 2020
චෙන්නායි නුවර සිරවී සිටි 320 එති ශ්‍රී ලාංකික ගුවන් මගීන් 320 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (12)දහවල් ඉන්දියාවේ චෙන්නායි නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ . 12 May 2020
සබරගමුව පළාත් සභාවේ දිනක වැටුප කපන්න තීරණයක් කොරෝනා අරමුදලට දායක වීම සඳහා සබරගමුව පළාත් සභාව යටතේ පවත්නා සියලු නිලධාරීන්ගේ ජූනි මස වැටුපෙන් දිනක වැටුප අයකර පළාත් සමාජ සේවා අමාත්‍යංශයේ ගිණුමට බැර කරන ලෙස සබරගමුව පළාත් ප්‍රධාන ලේකම් ඩී එම් මාලනී මහත්මිය සියලු ආයතන ප්‍රධානීන් වෙත දන්වා ඇත . 12 May 2020
කල්පිටියේ ධීවරයෝ 13ක් සෝමාලියාවේ සිර වෙති ධීවර රැකියාව සදහා සෝමාලියාවට ගොස් සිටින කල්පිටියේ ධීවරයින් 13 දෙනෙකු නැවත මෙරටට ගෙන්වා ගන්නා ලෙසට බළධාරීන්ගෙන් ඉල්ලා සිටිති. 12 May 2020
පුදුකුඩුරිප්පුවෙන් කොටි සාමාජිකයින් භාවිතා කළ නිල ඇඳුම් හමුවෙයි මුලතිව්, පුදුකුඩිඉරිප්පු, කයිවේලි ප්‍රදේශයේ ඉඩමක් තුල පොළව යට සඟවා තිබූ එල්.ටි.ටි.ඊ සංවිධානය භාවිතා කළ නිලඇදුම් කට්ටල කිහිපයක් සොයාගත් බව මුලතිව් පුදුකුඩිඉරිප්පු පොලිසිය පවසයි. 12 May 2020
ඇමෙරිකානු නාවික හමුදා ප්රධානියාත් නිරෝධායනයට අමෙරිකානු නාවික හමුදා ප්‍රධානී අද්මිරාල් මයිකල් ගිල්ඩේ ස්වයං නිරෝධායනයට යොමු වීමට පියවර ගෙන ඇතැයි ගාඩියන් පුවත් සේවය වාර්තා කළේය. 12 May 2020
හැටන් නගරයේ පිසූ ආහාර අලෙවිසැල් වසා දමයි හැටන් නගරයේ විවෘත කර තිබු පිසු ආහාර අලෙවි කරන ආපන ශාලාඅද (12) වසා දැමිමට හැටන් පොලිසිය කටයුතු කර ඇත. 12 May 2020
ඉන්දියාවේ සිටින සිසුන් පිරිසක් රැගෙන ඒමට යානයක් පිටත් වෙයි කොරෝනා වසංගත රෝග තත්වය නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඉන්දියාවේ චෙන්නායි නුවර රැදී සිටින ශ්‍රී ලාංකිකයන් 305 දෙනෙකු , යළි මෙරටට රැගෙන ඒම සදහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද(12) දින උදෑසන කටුනායක ගුවන් තොටුපළෙන් චෙන්නායි බලා පිටත්ව ගියේය 12 May 2020
කොරෝනා ආසාදිතයින් 869 දක්වා ඉහළට කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 869 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. 12 May 2020
නිරෝධායන ඇදිරිනිතීය අවස්ථානුකූලව කි‍්‍රයාත්මක කරන බව පොලිසිය කියයි රට විවෘත කිරීමත් සමඟ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේදී කොරෝනා වයිරස් ව්‍යාප්තිය වැළැක්වීම සදහා නිරෝධායන ඇදිරි නිතීය අවස්ථානුකූලව කි‍්‍රයාත්මක කරනු ලබන බව පොලිස් මූලස්ථානය සදහන් කරයි. 11 May 2020
මැදමුලන උප තැපල් කාර්යාලයට හොරු පනී මැදමුලන මංසන්ධියේ පිහිටි උප තැපල් කාර්යාලය සොරු බිද ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි. 11 May 2020
කොරෝනා ආසාදිත හමුදා සාමාජිකයින් 33ක් සුවය ලබති කොරෝනා වයිරසය ආසාදිතවූ නාවික හමුදා සාමාජිකයන් 33 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇතැයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලූතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතා පවසයි. 11 May 2020
සූදානම් කළ දුම්රිය 47 කින් ධාවනය කෙරුණේ 10 යි රාජකාරී කටයුතු සඳහා කොළඹ නගරයට පැමිණි පිරිස් වෙනුවෙන් අද (11) දින ධාවනය කෙරුණු දුම්රියන්හි ගමන් කිරීමට මගීන් 2,800ක් පමණ ඉල්ලීම් කර තිබුණද ඒවායේ ගමන් කර ඇත්තේ මගීන් 997 දෙනකු පමණක් බව ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 11 May 2020
නවසීලන්තයේ වසා දැමුණු ආපනශාලා- සිනමාශාලා - සාප්පු සංකීර්ණ විවෘත කරයි ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා වසා දැමුණු ආපනශාලා, සිනමාශාලා සහ සාප්පු සංකීර්ණ නැවත විවෘත කිරීමට අවසර දෙන බව නවසීලන්ත රජය අද (11) නිවේදනය කළේය. 11 May 2020
ගල්ෆ් අරාබි රාජ්‍යයන්හි කොරෝනා රෝගීන් 100,000 ඉක්මවයි නිල සංඛ්‍යාලේඛන වලට අනුව අද (11) දිනය වනවිට ගල්ෆ් අරාබි රාජ්‍ය හයේ කොරෝනා වයිරස රෝගීන් සංඛ්‍යාව 100 000 ඉක්මවා ගියේය. 11 May 2020
සේවය අවසන් කිරීමේ අයැදුම්පත් බාර නොගන්න‘යි කම්කරු කොමසාරිස්ට උපදෙස් පෞද්ගලික ආයතන හා කම්හල්වල සේවය අවසන් කිරීමේ අයදුම්පත් ජූලි මාසය දක්වා භාර නොගන්නැයි විදේශ සබඳතා නිපුණතා සංවර්ධන කම්කරු සහ රැකීරක්ෂා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කම්කරු කොමසාරිස්වරයාට අද (11) උපදෙස් දුන්නේය. 11 May 2020
පකිස්තානයේ වෙළදපොලවල් දින කිහිපයක් විවෘත කරන්න අවසර දින කිහිපයක් සඳහා වෙළෙඳපොළ විවෘත කිරීමට අවසර ලබාදීමට පාකිස්තාන ආණ්ඩුව තීරණය කර ඇත. 11 May 2020
තුර්කියේ සාප්පු සංකීර්ණ - බාබර් සාප්පු විවෘත කිරීමට අවසර නව කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පැනවූ දැඩි සීමා ලිහිල් කරමින් සාප්පු සංකීර්ණ සහ බාබර් සාප්පු විවෘත කිරීමට අවසර දීමට තුර්කි රජය පියවර ගෙන ඇත. 11 May 2020
චීනයේ සීමා ලිහිල් කිරීමෙන් යළි කොරෝනා හිස ඔසවයි චීනයේ සීමා ලිහිල් කිරීමෙන් පසු නගර කිහිපයකින් නැවතත් කොරෝනා වයිරස රෝගීන් වාර්තා වීමට පටන්ගෙන ඇතැයි එරට සෞඛ්‍ය බලධාරීහු පවසති. 11 May 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026