(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රුපියල් කෝටියකට අධික හෙරොයින් මත්කුඩු සහ රුපියල් ලක්ෂ හතරකට අධික මුදල් සමඟ පොල් වෙළෙන්දෙකු ග්‍රෑන්ඩ්පාස් නාගලගම් විදිය ප්‍රදේශයේදී කොළඹ උතුර පොලිස් කොට්ඨාසයේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
සැකකරු සමඟ හොරයින් මත්කුඩු කිලෝ 1 ග්‍රෑම් 152 ක් ,ජාවාරමෙන් උපයා ගත් බවට සැක කරන රුපියල් 411,000 ක මුදලක් පොලිස් බාරයට ගෙන ඇත .
අත්අඩංගුවට ගත් 30 හැවිරිදි සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd