කොරෝනා පැරදුවොත් වීර පදක්කම් දෙන්න ඕනෑ අයිඩීඑච් කාර්ය මණ්ඩලයටයි
කොරෝනා වයිරසය පරාජය කළ දිනයක, එහි අගය පළමුව ලැබිය යුත්තේ, ජනපතිවරයාට සහ අගමැතිවරයාට බවත්, එහි වීර පදක්කම ලබාදිය යුත්තේ අයිඩීඑච් රෝහලේ සමස්ත කාර්ය මණ්ඩලයට බවත් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද(08) පැවසුවාය.