(ටෝනි කරුණානායක)
ගම්පහ මල්වතුහිරිපිටිය පොලිස් වසමේ දී වලංගු රියදුරු බලපත්‍රයක් නොමැතිව බීමත්ව රිය ධාවනය කිරීමේ චෝදනාවට වරද පිළිගත් රියදුරුට රුපියල් 50,000 ක දඩ මුදලක් ගම්පහ ප්‍රධාන මහෙස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා අද (25) නියම කළේය.
එම දඩ මුදලට අමතරව මාස 03 ක සිරදඬුවම් නියම කළ අධිකරණය එම සිරදඬුවම වසර 5කට අත් හිටවන ලෙසට නියම කළේය
මල්වතුහිරිපිටිය පොලිසියේ රථ වාහන අශංය මගින් නඩුව පවරා තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රුපියල් 50000ක් අතේ ඇතිව බීමතින් රිය පැදවීමට හැකිබව සියලුම පුරවැසියන්ට මෙයින් වක්‍රාකාරව සඳහන් කරනවා නොවේද? එබැවින් කරටිය කැඩෙන්නම කනමදයන් ලෙස ගිනිවතුර බි රිය පදවා 50000ක් ගෙවා අත්දෙක සෝදාගෙන ගෙදර යාමේ අවකාශය සියලුම බේබද්දන්ට මෙමගින් ලැබෙන මහගු පින් අතේ වැඩකි. වැඩිහිටියන් වන අප අපගේ අනාගත පරපුරට මෙමගින් ලබා දෙන පණිවිඩය කුමක්ද යන්න සියලුම පුරවැසියන්ගෙන් විමසීමට කැමැත්තෙමු..
බීමතින් රිය පදවලා, ජීවිත නැති කරපු ජනප්‍රිය සහ ප්‍රභූ කියන අයට ඔය කියන නීති එතරම් වලංගු නැතුව ඇති...