
කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් සිදුවන මරණවලදී මළ සිරුරු භූමදානය කිරීමට රජය අවසර දී තිබේ. ඒ සඳහා වන ගැසට් පත්‍රය අද (25) රාත්‍රියේ මුද්‍රණයට යැවුණ අතර සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඊට අත්සන් තබා තිබේ.

කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් සිදුවන මරණවලදී මළ සිරුරු භූමදානය කිරීමට රජය අවසර දී තිබේ. ඒ සඳහා වන ගැසට් පත්‍රය අද (25) රාත්‍රියේ මුද්‍රණයට යැවුණ අතර සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඊට අත්සන් තබා තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෛරසය මැඩපැවැත්වීමට නම් ඔබ ආදාහනය කළ යුත්තේ වෛරස ආසාධිතයින්ය. ඒ මන්ද වෛරස ගණනය වන්නේ ජීවී දේහතුළ මිස අජීවී වස්තු තුළ නොවන බැවිනි. මහාචාර්යතුමිය මළසිරුරු ආදාහනය කරන්නැයි ආණ්ඩුවට සුපිරිම ලණුවක් දුන්නා. ආණ්ඩුව වඩා පරිස්සම් වියයුත්තේ බුද්ධිමතුන්ගෙනි.
අර පහුගිය කාලේ කොරෝනා වයිරසය භූගත ජලය හා එකතු වුණාට දැන් එහෙම නැහැ අනේ. දැන් ලංකාවේ කාන්තාවන් දොළදුකට කන්නෙත් වඳ කොත්තු, බබාලා ලැබුණු අයත් කිරි එරෙන්න අඳින්නේ වඳ ඇඳුම්. සාෆි දොස්තර එලෙස වන්ධ්‍යාභාවයට ලක් කරපු කාන්තාවන්ට නිවුන්නු ලැබෙනවා. ජනාධිපතිතුමාටයි, රජයටයි දොස් කියන අය මේවා ගැන කිසිදෙයක් දන්නේ නැද්ද මන්දා? විල්පත්තුවේත් දැන් ශෝක් එකට ගස් වැවිලා බලන්න ලස්සනයි. ඇත්තටම අපේ රටේ මිනිස්සුන්ට මේ සුන්දර දේවල් පෙනෙන්නේම නැද්ද..?
පාකිස්තානයෙන් වෙන්න ඇති කියන්න ඇත්තේ..
පාකිස්තානයෙන් ඇවිත් ගිය සැණින් මෙහෙම වෙන්නේ කොහොමද? දැන් සුදර්ශනී නෝනා මොකද කියන්නේ..? එක රටක... එක නීතියක්... මරු නේද? දැන් සැපද අහන්න කෙනෙක් නැද්ද?
දැන් ඉතින් හාමුදුරුවරු කියයි අපිට පාංශුකූලය දෙන්න අවසර දෙන්න කියලා. නමුත් ආණ්ඩුවට ප්‍රශ්නයක් නැහැ. ජිනීවාවලින් කියාවි සිංහල අය පුලුස්සලා දාන්න කියලා.. මොන ආණ්ඩුව ආවත් අපිට වෙන්නේ ජිනීවාවල පදේට නටන එක තමයි.
ඒ කියන්නේ, සිරුරු භුමදානය කළාට කෝවිඩ් පැතිරෙන්නේ නෑ කියන එකයි. භූමදානය නොකළොත් මළවුන්ගෙන් නැගිට දිව්‍ය සැප ලැබීමේ අවස්ථාව අහිමි වෙනවා කියන එකයි දෙකම සත්‍ය බවට විද්‍යාත්මකව තහවුරු කරලා ද තියෙන්නේ...? එය එසේනම් පරක්කු වෙලා හරි ගත්ත හොඳ තීරණයක් මේක. ඒ පිළිබඳ විශේෂඥ වාර්තාව මාධ්‍යයට රටට ලබා දෙනු ඇතැයි අපේක්‍ෂා කරමි...
ඉම්රාන් ඛාන්ට ජයවේවා...!!! දැන්වත් මුස්ලිම් රටවල සහයෝගය ජිනීවා වලදී ලැබේද?
ගෑස්ටික ඉතුරුයි... එ්ක වෙනම කතාවක්. ජනශුන්‍ය ප්‍රදේශ ලංකාවේ නැහැ. ඒ නිසා තමන්ගේ ගෙවල්වල වළලා ගත්තොත් හොඳයි නේද?
ජනශුන්‍ය ප්‍රදේශවල දානවා කියන්නේ අපේ තව ඉඩම් කෑල්ලක් මොවුන්ට යන වැඩක් මේක. එමනිසා පොදු සුසාන බිමක් කරන්න..
ජිනීවා පවර් එක කොහොමද?
පරක්කුවෙලා හරි කරපු දේ හොඳයි.
කොහොමද වැඩේ? ජිනීවා වලින් කිව්වා විතරයි... අපේ සර් අකුරටම වැඩ... විමල්, උදය කියන්නේ අපේ සර් කොන්ද කෙළින් තියාගෙන වැඩ කරන්න කියලා.
අති විශිෂ්ථයි සර්...!!!
ශාරුක් ඛාන්ට ජයවේවා..!!!
කෝවිඩ් 19 නිසා මිය ගිය අයගේ මලසිරුරු භූමදානය කිරීමට ජනාවාසවලින් සහ ජලමූලාශ්‍රවලින් තොර මඩකලපුව, පුත්තලම වැනි වියළි ප්‍රදේශයක සුසාන භූමියක් වෙන්කර දීම වඩාත් සුදුසු නොවන්නේද?
පාකිස්ථාන අගමැති සංචාරය ඵලදරයි. කෝ දැන් අර "වසංගතයෙන් මියයන කෙනෙක් භූමදානය කළොත් අපි මේ ආණ්ඩුවත් භූමදානය කරනවා" කියලා කෑගහපු කට්ටිය...? ඒ ගොල්ලොත් දන්නේම නැතුව "භූමදානය" වෙලාවත්ද?
එක රටක්... එක නීතියක්... ඉම්රාන් ඛාන්ට ජයවේවා...!!!