රත්නපුරය දිස්ත්‍රික්කයෙන් පොහොට්ටුවට මන්ත්‍රී ධුර 8ක් රත්නපුරය දිස්ත්‍රික්කයේ අවසන් ඡන්ද ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 446,668 ක් ලබාගනිමින් මන්ත්‍රී ධුර 8ක් දිනාගැනීමට සමත්ව සිටී. 07 August 2020
අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් පොහොට්ටුවට මන්ත්‍රී ධුර 7ක් අනුරාධපුර දිස්ත්‍රික්කයේ අවසන් ඡන්ද ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 344,458 ක් ලබාගනිමින් මන්ත්‍රී ධුර 7ක් දිනාගැනීමට සමත්ව සිටී. 07 August 2020
නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් පොහොට්ටුවට මන්ත්‍රී ධුර 5ක් නුවරඑළිය දිස්ත්‍රික්කයේ අවසන් ඡන්ද ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 230,389 ක් ලබාගනිමින් මන්ත්‍රී ධුර 5ක් දිනාගැනීමට සමත්ව සිටී. 07 August 2020
මාතලේ දිස්ත්‍රික්කයෙන් පොහොට්ටුවට මන්ත්‍රී ධුර 4ක් මාතලේ දිස්ත්‍රික්කයේ අවසන් ඡන්ද ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 188,779ක් ලබාගනිමින් මන්ත්‍රී ධුර 4ක් දිනාගැනීමට සමත්ව සිටී. 07 August 2020
පොලොන්නරුව දිස්ත්‍රික්කයෙන් පොහොට්ටුවට මන්ත්‍රී ධුර 4ක් පොලොන්නරුව දිස්ත්‍රික්කයේ අවසන් ඡන්ද ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 180, 847ක් ලබාගනිමින් මන්ත්‍රී ධුර 4ක් දිනාගැනීමට සමත්ව සිටී. 06 August 2020
මොනරාගල දිස්ත්‍රික්කයෙන් පොහොට්ටුවට මන්ත්‍රී ධුර 5ක් මොනරාගල දිස්ත්‍රික්කයේ අවසන් ඡන්ද ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 208,193 ක් ලබාගනිමින් මන්ත්‍රී ධුර 5 ක් දිනාගැනීමට සමත්ව සිටී. 06 August 2020
ගාල්ල දිස්ත්‍රික්කයෙන් පොහොට්ටුවට මන්ත්‍රී ධුර 7ක් ගාල්ල දිස්ත්‍රික්කයේ අවසන් ඡන්ද ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 430,334 ක් ලබාගනිමින් මන්ත්‍රී ධුර 7 ක් දිනාගැනිමට සමත්ව සිටී. 06 August 2020
මාතර දිස්ත්‍රික්කයෙන් පොහොට්ටුවට මන්ත්‍රී ධුර 6 ක් මාතර දිස්ත්‍රික්කයේ අවසන් ඡන්ද ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 3,52,217 ක් ලබාගනිමින් මන්ත්‍රී ධුර 6 ක් දිනාගැනිමට සමත්ව සිටී. 06 August 2020
සුවය ලැබූවෝ 4 ක් පිටව යති කොරෝනා වයිරසය ආසාදනය වී සුවය ලබා අද (6) පුද්ගලයින් සිව් දෙනෙකු පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශ සඳහන් කරයි. 06 August 2020
මීගමුවේ ජේලර්ලාට සැඟවෙන්න උදව් කළ අය සොයයි මීගමුව බන්ධනාගාරය තුළ සිදුවු දුෂණ ක්‍රියාවන් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන වලට අදාළව එහි හිටපු බන්ධනාගාර අධිකාරීවරයා, ප්‍රධාන ජේලර්වරයා ඇතුළු නිලධාරීන් සිව්දෙනාට සැඟවී සිටීමට රැකවරණ සැපයු පුද්ගලයින් කවුරුන්ද? යන්න පිළිබඳ වහාම විමර්ශනය කොට වාර්තා කරන ලෙස නීතීපති දප්පුල ද ලිවේරා මහතා වැඩ බලන පොලිස්පතිවරයාට අද (06) උපදෙස් දුන්නේය. 06 August 2020
පොහොට්ටුව ඉදිරියෙන් 2020 පාර්ලිමේන්තු මැතිවරණයේ මෙතෙක් නිකුත් වී ඇති ප්‍රතිඵල අනුව ඡන්ද 1,080,562 ක් ලබාගනිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරියෙන් සිටී. එය මේ දක්වා නිකුත් වූ ඡන්ද ප්රතිඵලවල ප්‍රතිශතයක් ලෙසින් 68.17 % කි. 06 August 2020
බුවනෙකබා ගොඩනැගිල්ලට හානි කළ අය අත්අඩංගුවට ගන්නැයි නීතිපතිගෙන් උපදෙස් කුරුණෑගල ‘බුවනෙක හෝටලය’ නමින් පැවැති ගොඩනැගිල්ලට අලාභ හානි සිදුකිරීම සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපතිවරයා සහ නාගරික කොමසාරිස්වරයා ඇතුළු නිලධාරීන් සිව්දෙනෙකුට එරෙහිව අධිකරණයෙන් වරෙන්තු ලබාගෙන අත්අඩංගුවට ගන්නා ලෙස නීතීපති දප්පුල ද ලිවේරා මහතා වැඩබලන පොලිස්පතිවරයාට අද (6) උපදෙස් දුන්නේය. 06 August 2020
ඉන්දියාවේ රෝහලක ගින්නකින් කොරෝනා ආසාදිතයෝ 8ක් මරුට ඉන්දියාවේ ගුජරාටි ප්‍රාන්තයේ බටහිර අහමබාද් නගරයේ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ඇතිවූ ගින්නකින් කොරෝනා ආසාදිතයන් 8දෙනකු මියගොස් ඇතැයි බලධාරීහු පවසති. 06 August 2020
ලෙබනනයේ පිපිරුමෙන් තුවාල වූ ලාංකිකයින් සංඛ්‍යාව 8 තෙක් ඉහළට ලෙබනනයේ බීරූට් නගරයේ වරායේ සිදුවූ පිපිරීමෙන් තුවාල ලැබූ ශ්‍රී ලාංකිකයින් සංඛ්‍යාව 08 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇතැයි ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සදහන් කර සිටී. 06 August 2020
ගාල්ලේ තැපැල් ඡන්දයෙන් පොහොට්ටුව ඉදිරියෙන් පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව ගාල්ල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵල අනුව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 27, 682ක් ලබාගනිමින් ඉදිරියෙන් සිටී. එය ප්‍රතිශතයක් ලෙස 72.7%කි. 06 August 2020
පාතාල දිනුකගේ ගෝල කෙසෙල්වත්තේ රයිනා කුඩු එක්ක අත්අඩංගුවට සංවිධානාත්මක අපරාධ කල්ලියක සාමාජිකයකු වන දැනට විදේශගතව සිටින බව කියන කෙසෙල්වත්තේ දිනුකගේ සමීපතමයකු බව කියන කෙසෙල්වත්තේ රයිනා නමැත්තා පෑලියගොඩ ප්‍රදේශයේ දී පෙරේදා (04) අත්අඩංගුවට ගත් බව පෑලියගොඩ මූලස්ථාන පොලීසිය පවසයි. 06 August 2020
ලේකම් බිමට බස්සවා ජාඇළ නගර සභාපති නිල වාහනය විකුණලා ජාඇල නගර සභාවේ ලේකම්වරයාගේ මැතිවරණ රාජකාරීවලට බාධා කරමින් එම සභාවේ සභාපතිවරයා ලේකම්වරයාගේ නිල වාහනය ඡන්ද විමසීම පැවති ඊයේ (5) පෙරවරුවේ විකුණා දමා ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව පරීක්ෂණයක් ආරම්භ කර ඇත. 06 August 2020
57600 කට ඡන්දය එපාවෙයි පාර්ලිමේන්තු මහ මැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා 150,000 ක් තැපැල් කාර්යාලවලින් රැගෙන ගොස් නැතැයි තැපැල් දෙපාර්තමේන්තුව පවසයි. 06 August 2020
කරමුලින් කැඩිය යුතු අලුත්ම තාලේ සොරකම් අඹ ගසකින් ගෙඩි කැඩීම වරදක් නොවේ. එහෙත් අඹ ගස අයිති තමාට නොව අන් අයකුට නම් එය වරදකි. එහෙත් ඒ වැරැදි බරපතළ අපරාධ ගණයට වැටෙන්නේ නැත. එහෙත් අඹ ගසින් පිරි වත්තකට බලහත්කාරයෙන් ඇතුළු වී ලොරි ගණනින් පලදාව කඩාගැනීම බරපතළ සොරකමකි. බලහත්කාරකම පෙන්වීමකි. දැඩිව දඬුවම් ලැබිය යුතු අපරාධයකි. තංගල්ල මාරකොල්ලියේ පෞද්ගලික සමාගමකට අයත් අඹ වත්තක පසුගියදා මේ ආකාරයේ සොරකමක් සිදුව තිබිණි. 06 August 2020
ඉහළ කොත්මලේ වාන් දොරටු විවෘත කරයි ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් විවෘත කිරීමට ජලාශ භාර ඉංජිනේරුවරුන් විසින් අද (08) පියවර ගනු ලැබීය. 06 August 2020
ගාල්ල-මාතර ප්‍රධාන මාර්ගයේ මංතීරුවක් අවහිරයි ගාල්ල-මාතර ප්‍රධාන මාර්ගයේ වැලිගම රෙටි හවුස් හන්දිය අසළදී මාර්ගයට විශාල කැන්ද ගසක් කඩා වැටීමෙන් මංතීරුවක් මුළුමනින්ම අවහිර වී තිබිණි. 06 August 2020
බේරූට් වරාය නිලධාරීන් කිහිපදෙනකු නිවාස අඩස්සියේ ලෙබනනයේ සිදුවූ දැවැන්ත පිපිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතව ඇති හෙයින් බේරූට් වරාය නිලධාරීන් කිහිපදෙනකු නිවාස අඩස්සියේ තබා ඇතැයි ලෙබනන් රජය පවසයි. 06 August 2020
ලොවපුරා කොරෝනා මරණ ලක්ෂ හත ඉක්මවයි රොයිටර් පුවත් සේවය විසින් සිදුකළ ගනණය කිරීම් වලට අනුව ලොව පුරා කොරෝනා මරණ සංඛ්‍යාව 700,000 ඉක්මවා ඇතැයි වාර්තා වේ. 06 August 2020
ලෙබනන් පිපිරීමෙන් මියගිය ගණන 135 ක් දක්වා ඉහළට ලෙබනනයේ බීරූට් අගනුවර සිදු වූ දැවන්ත පිපිරීමෙන් මියගිය ගණන 135ක් දක්වා ඉහළ ගොස් ඇත. 05 August 2020
තවත් කොවිඩ් ආසාදිතයෙක් තවත් කොවිඩ්-19 ආසාදිතයෙකු හඳුනාගෙන ඇති බව වසංගත රෝග අංශය සඳහන් කරයි. 05 August 2020
අපේක්ෂක ඩිෆෙන්ඩරයේ හැපුණු යුවලට බරපතලයි ගම්පහ දිස්ත්‍රික් මැතිවරණ අපේක්ෂකයෙකුගේ ආධාරකරුවන් පිරිසක් ගමන් ගත් ඩිපෙන්ඩර් රියක යතුරු පැදියක් ගැටීමෙන් යතුරු පැදියේ ගමන් ගත් යුවලක් බරපතල තුවාල සහිතව මීරිගම රෝහලට ඇතුළත් කර ඇතැයි මිරිගම පොලිසිය කියයි . 05 August 2020
ඡන්ද ස්ථානාධිපතිවරු දෙදෙනෙකුට ක්ලාන්තය හැදිලා මැතිවරණ රාජකාරියේ යෙදී සිටි ඡන්ද ස්ථානාධිපතිවරු දෙදෙනෙකු අද (5) පස්වරුවේ හදිසියේ ක්ලාන්තවීමෙන් ප්‍රතිකාර ලබාදීමට සිදුවී ඇති අතර කනිෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරුන් මගින් එම ඡන්ද මධ්‍යස්ථානයන්හි ඉදිරි කටයුතු සිදුකළ බව මැතිවරණ කටයුතු භාර නිලධාරියෙක් පැවසීය. 05 August 2020
පහරදීමකින් ප්‍රා. සභා මන්ත්‍රීවරයෙකු රෝහල්ගත කරයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ අපේක්ෂකයන් දෙදෙනෙකුගේ ආධාරකරුවන් බව කියන දෙපිරිසක් අතර අද (05) සවස පන්නල එලිවිල මාර්ගයේ මාකඳුර ප්‍රදේශයේදී ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යෑම නිසා ඇතිවූ පහරදීමක් හේතුවෙන් පන්නල ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු සඳලංකා දිසා රෝහලට ඇතුලත් කර ඇතිබව පන්නල පොලීසිය කියයි. 05 August 2020
මැතිවරණය සාමකාමී බව නිරීක්ෂකයෝ කියති මහ මැතිවරණ ඡන්ද විමසීම සාමකාමී අයුරින් පැවැත්වුණු බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසයි. 05 August 2020
හොරෙන් ඡන්දය දන්න ගිය ලංකාපූර ප්‍රා. සභාපති පුනානි යවයි නිරෝධායන නිතී අනුව නිවස තුළ ස්වයං නිරෝධායනය කර සිටියදී ලංකාපුර ප්‍රාදේශීය සභාවේ සභාපති ඇතුළු පවුලේ තිදෙනෙකු හොරෙන් ගොස් ඡන්දය ප්‍රකාශ කර ඇතැයි වර්තාවේ. කෙසේ වෙතත් ලංකාපුර ප්‍රාදේශීය සභාවේ සභාපති ඇතුළු පවුලේ තිදෙනා නිරෝධායනය කිරිම සදහා වහාම පුනානි නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන ගිය බව ලංකාපුර ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය පවසයි. 05 August 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026