ලොවපුරා රට රටවලින් කෝවිඩ් - 19 වයිරස ආසාදිතයන් ප්‍රමාණය සංසන්දය කිරීමට කැනඩාවේ පදිංචි ආචාර්ය නිමල් රාජපක්ෂ මහතා කටයුතු කළේය.
මෙය අවසන් වරට යාවත් කාලින කරනු ලැබුවේ 23 වැනි දාය.
නිශ්චිත මරණ හා සම්මත ආසාදිත වාර්තා පදනම් කර ගනිමින් මිලියනයක ජනගහනයකට දත්ත සාමාන්‍යකරණය කරමින් මෙම වාර්තාව සකසා ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අරය කිව්ව වගේ මතකයි සිංගප්පූරුවට වැඩිය අපි හොඳට කරා කියල .
ලංකාවෙ ප්‍රමාණය අඩුව ඇත්තේ පී සී ආර් ප්‍රමාණය අඩුනිසාය