(අජන්ත කුමාර අගලකඩ)
වාහන සීමිත සංඛ්‍යාවක් හෝ ආනයනය කිරීම අත්හිටුවීමට කැබිනට් මණ්ඩලය අද රාත්‍රියේ තීරණය කර ඇත.
අගමැති ම හින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ රාත්‍රී පැවැති කැබිනට් රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත.
කොවිඩ් තත්ත්වය හා රටේ පවතින ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇත .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට අලුත් මන්ත්රීලාට සමාජසේවෙට යන්න ගෙන්නන්න හිතාගෙන උන්නු වාහන වලට මොකද වෙන්නේ..?
කොළේ ඉරාගෙන ඇඟේ හලාගෙන දැන් ලැජ්ජා නැතුව වැඩේ අකුලනවාලු..! මැරෙන්නේ නැති හැටි...!!!
එතකොට අලුත උපන් මන්ත්රීලාට ගේන්න දෙන්නේ ඇයි? බඩුත් හාමුදුරුවන්ගේ.., නඩුත් හාමුදුරුවන්ගේ...
යාං තං ඇති හත්පොලේ ඒකත් ගාගන්නේ නැතිව නතර කරපු එක ලොකු දෙයක්...
රජය එක එක බෝල දානවා... සමාජ මාධ්‍ය ජාලා හරහා විවෙචන එක්කොට අකුලා ගන්නවා. එ්ත් දේශපාලනයේ යථාර්ථය අපි තෙරුම්ගත යුතුයි...
කවුද කෙනෙක් කියනවා ඇහුණා ආණ්ඩුවට ඕනෑතරම් සල්ලි තියෙනවා කියලා..
ආණ්ඩුවට දැන් නොදැනුවත්වම වැසිකිළි යනවා වගේ...
වාහන ගන්න දෙන්න මිනිස්සුන්ට ව්‍යාපාරිකයින්ට අවශ්‍යතාව ඇති අයට නමුත් රටේ සල්ලි මේ වෙලාවේ වියදම් කිරීම තව අවුරුදු 2කටවත් නවත්වන්න වෙනවා.
පෝට් සිටි සම්මතයි රට වහල දැම්ම, මන්ත්රිලට ලෑන්ඩ් කෘසර් ගෙනාව වාහන ගේන එක නතර කලා... අපිට සෞභාග්‍යය ඉතිරෙනවා... සැප වෑහෙනවා...
අපරාදේ වාහන ගේන්නයි තිබුනේ. එතකොට සෞභාග්‍යයේ දැක්ම පේනවා.
යන්තම් සමාජ මාධ්‍ය වල පල වුන අපේ විරෝධය මෙහෙම වෙන්න හේතුවයි.
කොරෝනා වසංගත විපත ඉදිරියේ මන්ත්‍රීන්ට වාහන ගෙන්වන්න... කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමෙන්ම පේනවා බලේ ගන්න මේ තරම් දඟලන්නේ මොකටද කියලා..?
ඇත්තටම තහනම් කළා කියලද කියන්නේ..? මේවා රඟපෑම්. තවමත් අපේ මිනිස්සු රැවටෙනවා. මාධ්‍යයට ඔහොම කියලා ඔය වහන ඔක්කොම කියපු විදිහටම ගෙනාවා. ඒක සහතිකයි. ගවේශනාත්මක ජනමාධ්‍යයක් අපේ රටේ තිබුණා නම් බලාගන්න තිබුණා මේ බොරු කතාවල ඇත්ත.
මේ අය පට්ට හොරු... මිනිස්සුන්ට මේක අමතක වුණු ගමන් වැඩේට බහියි..
අලුතෙන් ආපු බබාලා ටිකට ගෙවාගෙන යන්න දෙනවා කියපු වාහන...
මන්ත්රීලාට වාහන ගෙන්නන්න දෙන්නේ නැතිනම් ඔක්කොටම නැහැ. බඩු ගේන්නත් පයින් යන්න..
එල් සී ඕපන් කරලා පස්සේ තහනම් කරා...
බයික්වත් ගෙන්වන්නේ නැද්ද?