(ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා)
බූස්ස අධි ආරක්ෂක බන්ධනාගාරයේ රැඳවියන් 60 දෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව හඳුනාගෙන ඇතැයි බන්ධනාගාර අධිකාරි කාර්යාලය කියයි.
රඳවියන් 69 දෙනකු සඳහා සිදුකල පිසීආර් පරික්ෂණයෙන් මෙම 60 දෙනකුට කෝවිඩ් 19 ආසාදිතයන් බව සනාථ වූ බව එහි බන්ධනාගාර අධිකාරි කාර්යාලය පවසයි.
මෙම පිරිස එම බන්ධනාගාරයේ සිටින සාමාන්‍ය රැඳවියෝ වෙති.
බුස්ස බන්ධනාගාරයේ රැඳවියන් 324 දෙනකුට මේ වන විට කොරෝනා ආසාදනය වී ඇති බවට හඳුනා ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd